1. meedeniyats

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    ඒ කවියේ කියලා තියෙන එක හරිද වැරදිද කියලා උබ කවදවත් හිතුවද​? එහෙම හිතන්න උබට උවමනවක් නැහැ නේද​? පුලුවන් නම් ඒ ගැන පොඩ්ඩක් හිතලා ඉවර වෙලා ඊලග comment එක දාන්න​
  2. meedeniyats

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    මේ වගේ මිනිස්සුන්ට කවදාවත් හරි දේ මොකක්ද කියලා තේරුම් කරලා දෙන්න බැහැ මචන්, තමන් දරන මතවාදය හරී කියලා ඔප්පු කරන්න හදනවා මිසක්, මෙයාල කවදාවත් මොකක්ද හරි, මොකක්ද වැරදි කියලා හිතන්නෙ නැහැ, එහෙම හිතන්න උවමනාවකුත් නැහැ මෙයාලට​. මේ වගේ මිනිස්සු කවදාවත් වැරැද්දට වැරැද්ද කියයි කියලා බලාපොරොත්තු වෙන්න...
  3. meedeniyats

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    Comments බලද්දි පැහැදිලි වෙන එක තමා, කොච්චර සාධාරණීකරණය කරන්න හැදුවත්, අපේ බහුතරය සත්ව හින්සනයට විරුද්ධයි, ඒකට විරුද්ධව කතා කරනවා, අන්තගාමී වෙන්න හදන සුලුතරයක් සිටියත්, බහුතරය ඒට විරුද්ධ වීම ගැන සතුටුයි, කවුරුන් හෝ වැරැද්දක් කරනකොට​, එයාගෙ ආගම​, ජාතිය බලලා නිගමනවලට එන්නෙ නැතිව​, කවුරුන් කලත්...
  4. meedeniyats

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    පෙරහැරේ යන එක අලින්ට වදයක් නෙමෙ කියල උබ කියන්නෙ මොකක් හරි analysis එකක් කරලද​? කමක් නැ, ඒක පැත්තකට දාමු, මමත් ඒක හරියටම දන්නෙ නැහැ. මෙතන highlight කරලා තියෙන්නෙ අලි පෙරහැරේ යන එක නෙමෙයි. අලින්ට හිරිහැර, වද දෙන එක​. අන්න ඒකටයි විරුද්ධ වෙන්න ඕන​. මේ ගැන නම් කියන්න තියෙන්නෙ, බුදු හාමුදුරුවෝ අද...
  5. meedeniyats

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    ඉතින් ඇයි එහෙනම් ඒ දේට විරුද්ධ වෙන්නෙ නැත්තෙ? සතුන්ට වෙන හින්සනය මුවාවෙන් බුද්ධාගමට අපහාස කරන්න හදනවනම්, ඒක අනුමත කරන්නෙ නැහැ, නමුත් මෙතන පෙන්නලා දෙන්න හදන්නෙ මේ සතුන්ට වෙන ( මට හිතෙන විදියට වලක්වා ගත හැකි) හිරිහැරය ගැනයි, මේ වෙනුවෙන් හඩක් නැගුවොත් විතරයි මේවා වලක්වා ගන්න පුලුවන්, So just raise...
  6. meedeniyats

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    ආගම් සම්බන්ද කරගෙන රන්ඩු වෙන්න එපා කියන එකයි මට කියන්න ඕන උනේ, සමහරවිට මේ පින්තූර වල ඉන්නෙ නුවර පෙරහැරට සම්බන්දයක් නැති සත්තු වෙන්නත් පුලුවන්, ඒ මොකක් උනත් මෙ කරන වැඩේ අනුමත කරන්න බැහැ මට නම්. ඔයා මේ වැඩේ අනුමත කරනවද​?
  7. meedeniyats

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    අන්තවාදී වෙන්න හොඳ නැහැ, ආගම් සම්බන්ද කර ගන්න එපා,
  8. meedeniyats

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    :yes::yes::yes: මේ වගේ සිදුවීම්වලදි ජාති, ආගම් හෝ මොකක් හරි බෙදීමක් නිසා පිල් බෙදෙන්න හොද නැහැ, කවුරු කලත් වැරදි දේ වැරදියි,
  9. meedeniyats

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    ane manda ban, ubala vage ewun :( මේ වගේ සමාජයක සත්ව හින්සනය නැතිම කරන්න අමාරු වෙයි, නමුත් අඩු කරන්න පුලුවන් වෙයි, ඒ වෙනුවෙන් කතා කරනකොට ඇයි කකුලෙන් අදින්නෙ:no:
  10. meedeniyats

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    හරිම කනගාටුයි හිතට මේව දකිනකොට​. පෙරහැරක උනත් මේ වගෙ දේවල් වෙනවා නම් ඒක හරිම වැරදියි. බුද්ධාගම වෙනුවෙන් කතා කරන සමහරු , බෞද්ධ දර්ශනය තේරුම් ගෙන නැහැ. ලන්කාව වගේ අවිහින්සාව පොඩි කාලෙ ඉදන්ම උගන්වන රටකත් මේව මෙච්චර වෙනවා නම්, අනෙක් රටවල් ගැන මොන කතාද​? මොනව උනත් මේව ගැන සන්වේදි මිනිස්සු ඉන්න එක ගැන...
  11. meedeniyats

    Rep power eka 8k wela

    ko balamu?
  12. meedeniyats

    The Kiss of Judas

    minisathkamak nethi minissu
  13. meedeniyats

    Pulsar 150 vs Yamaha FZ

    It depends on your requirement. Economy එක පැත්තෙන් pulsar 150 එක හොදයි (low maintenance cost). Look එක(මට හිතෙන විදියට), controlability, pickup පැත්තෙන් fz එක හොදයි.
  14. meedeniyats

    අලුත් දූපතක්

    Thank you, +rep
  15. meedeniyats

    අලුත් දූපතක්

    ela ela
  16. meedeniyats

    අලුත් දූපතක්

    අපිට නිතරම ඇහෙන්නෙ පාංශු ඛාදනය​, වෙරළ ඛාදනය වගේ දේවල් නිසා බිම් ප්‍රමාණයේ සිදුවන අඩු වීම ගැනයි. නමුත් භූමි කම්පා, ගිනිකදු වගේ ස්වභාවික සංසිද්ධි නිසා අලුතෙන් දූපත්, කදු ඇති වීම සිදු වෙන්නත් පුලුවන්. මේ කියන්න යන්නෙත් ඒ වගේ සිදුවීමක් ගැන​. මේක වෙලා තියෙන්නෙ මේ අවුරුද්දෙ මුල​. මුහුද පතුලේ තිබෙන...

    No contents