1. meedeniyats

    ජීවත් වීමේ අයිතිය මිනිසුන්ට විතරද....

    අපි බෞද්ධයන් වශයෙන් පමණක් නොව මනුෂ්‍ය සත්වයන් වශයෙන් ප්රාණගාතය යන්න ඉතාම කෘර.. අමනුෂ්‍ය ක්රියාවක් ලෙස දකිනවා..එහෙයින් ප්රාණගාත කරන්නන් අපිට පෙන්නේ හිතක් පපුවක් නැති අමනුෂ්‍යයන් කියල :yes::yes::yes:
  2. meedeniyats

    e-books හොයන අයට

    Thanks for sharing
  3. meedeniyats

    මූදල් ඉතිරි කරන්නට සරල ක්‍රම 30 ක්- Save money Tips

    Good points. සැමවිටම රැකියාවක් තෝරා ගනිද්දි වැටූප වැඩිම ස්ථානය තෝරාගන්න. This might not be a good decision always... :confused:
  4. meedeniyats

    OCEJWCD Help

    Head First book is good. There are several versions of this exam. 1Z0-899 is the latest one. For that Head first book is not enough. For 1Z0-858 exam, Head First book is good. If you are going to self study, 1Z0-858 will be easier and go with Head First book.
  5. meedeniyats

    උගත් යහපාලන ගොන් සෙට් එකට

    මේකත් හරියට, ත්‍රීවීල් එක යන්නෙ මොන රෝදයෙන් ද කියල අහනව වගෙයි :oo:
  6. meedeniyats

    Rs. 2.5 billion train deal with India

    train ගැන දන්නෙ නැහැ, හැබැයි US$ 200 million කියන්නෙ Rs. 2.5 billion නෙමෙයි කියලනම් දන්නවා ;)
  7. meedeniyats

    බයික් එකක් ගන්න ඕනි බං..

    'Not fz s' kiwe fz s eke price eka wedi nisada? nethnam wena hethuwak nisaada, machn?
  8. meedeniyats

    හච් සිම් තියෙන අය එන්‍ ඩෝ...

    call ganna baha thamayi, ada hawasa idan wage
  9. meedeniyats

    Nolimit Money Frauds

    මටත් ඔය වගේ වැඩක් උනා, Unity එකේදි. 3500 ක බිලක් ගෙවන්න card එක දුන්නහම 4000ක් කපාගෙන තිබුනා. මම ඒක පෙන්නුවහම ගනන් ගන්නෙ නැතිව 500ක් ඉතුරු දුන්නා, මමත් හිතන්නේ ඔය වගේ වන්චා වැඩ සුලබව කරනවා වගෙයි.
  10. meedeniyats

    ඇඩුනා

    very sad
  11. meedeniyats

    WinSys Or NetAssist

    NetAssist gena danne naha. WinSys nam charter. Bordergateway kirulapana hodayi.
  12. meedeniyats

    Personal Loan ද? Leasing ද?

    meka wedagath weida danne naha. HSBC personal loan 3lakhs for 2 years in 2013, varikaya 14775k una. Anyway bump
  13. meedeniyats

    CT 100

    CT100 eka 1.57k wage mathaka. But mamanam kiyanne platina 100 ekakata yanna kiyala. Dekema thel eka wage karanawa. 80k withara thel weda. Maintenance cost eka,spare parts godak aduyi oya bike wala,
  14. meedeniyats

    Indians

    රේස් කරනකොට රෝදෙ එක තැන කැර්කෙනවද මන්දා. බැහැල තල්ලු කරගෙන ගියා නම්, යන්නත් තිබුනා

    No contents