රිදෙයි ගොඩක්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    9bcb0e2.jpg

    9c82eff.jpg

    99a7b61.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් මොකක්ද අර වතුරේ බැහැලා සරම කැහැපට ගහගෙන යන එකෙන් වුන වාසිය.:P

    ඇතුල කූල් වෙනවා ඇති බන්......


    සීතල සුළං හමන්නේ...
    ... දෙක වෙව්ලුම් කන්නේ....
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~

    දැන් මොකක්ද මහින්ද මහත්තය අරනායක ගිය එකෙන් උන වාසිය
    මුකුත් නෑ බන් මම ඒක දැම්මද..උඹනෙ හරියට නිධානයක් ලැබුනා වගේ ඔය හාදයගෙ පින්තූරෙ දැම්මෙ.:rofl:
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    දැන් මොකක්ද අර වතුරේ බැහැලා සරම කැහැපට ගහගෙන යන එකෙන් වුන වාසිය.:P


    සුජීව ඇතුලු දේශපාලුවො දැන් කරන්නෙ චන්ද කාලෙට ඕන වෙන පොටෝ ටිකක පෙනී ඉන්න එක,,,මුන් දෙන ඔක්කොම දේවල් අරන් චන්දෙ දාන දවසවක හොද එකෙක් හිටියොත් විතරක් කතිරෙ ගහපල්ල

     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    හරි ඉතිං විමල ඉන්න තැන වතුර නැහැනේ..:P
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    pinthura danne nathi un one taram udaw karanawa ban saramak ussan wathure giya kiyala wage newe .. oya ekekwath balapu nathi first ma dawase raa kama puluwan widihata beduwe un :yes: ita passeth ehema kara adath hama office ehekama:yes: