මේ සිංහල ද්වීපය දෙමල රටක් කිරීමේ මුලාරම්භය පමණි ! ඉදිරියට සම්පුර්ණ රටම දෙමල දේශයක් කිරීම ඇරඹෙනු ඇත ! දෙමල ඊළමට (ක්රිස්තියානි) ඇති ප්රධාන භාදාව සිංහල භාෂාවත් , බුදුදහමත් වේ ! එබැවින් බටහිර , ඉන්දියාවේ හා පල්ලියේ අනුග්රහය ලබන ඊනියා යමපාලකයන් බුදුදහම හා සිංහල භාෂාව මෙරටින් අතුගා දැමීමේ...