ලෝක පිළිකා දිනය අදට යෙදී ඇත.
පිළිකාමය තත්වයන් කල් ඇතිව හදුනා ගැනීමෙන්, මෙම රෝගී තත්වය හේතුවෙන් වාර්ෂිකව මියයන මිලියන ගණනක් වූ පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා කර ගත හැක. මේ සඳහා පිළිකාමය තත්වයන් සම්බන්ධයෙන් දැනුවත්වීම අත්‍යාවශ්‍ය කරුණකි.
බුලත්විට සහ දුම්වැටි භාවිතය අත්හැරීම, තෙල් සහ සීනී...