මචන් මං අවුරුදු 1 හමාරක් ත්රිවිධ හමුදාවට වාහන අමතර කොටස් සපයන ආයතනයක ලිපිකරු වශයෙන් සේවය කලා.දැන් එතනින් අයින් වෙලා ඉන්නේ බන් මට වයස අවු.20 මේ දවස්වල ජොබක් හොයනවා උබලා දන්න කම්පැණියක් එහෙම තියෙනවනම් හෙල්ප් එකක් දියන්කෝ මචන්.කම්පියුටර් වැඩත් පුළුවන් කෝස් එහෙම කරලා තියෙන්නේ ලොකු උදව්වක් මචන්ලා...
Ikman/Topjob එකේ පොඩ්ඩක බලපන්

