Police neththan umbata gedara lap ekawath thiaganna hamba wenne na.![]()
පොලිසිය හොදයි. යුධ හමුදාවයි නරක. ප්රබාකරන් මැරුවේ හමුදාවෙන් මිස පොලිසියෙන් නෙවිනේ.
කෑප්ටන් Jack Sparrow;19658426 said:හා, සුවර්ද?
මගේ ලැපත් අරන් අර සේරා මාරුව සැක කාරයව හොයාගන්න බැරුව පොඩි එකෙක්ගේ ලැපේ වැල ඇල්ලුවා වගේ අල්ලන්නද?
කෑප්ටන් Jack Sparrow;19658020 said:එතකොට 2015 ජනවාරි 8ට කලින් පොලිසිය අවුල් නේද?
ඒ කාලේ හිටපු නිලදාරීන් එකෙක් වත් අද නැහැ නේද, අද ඉන්නේ පෙරාපු රත්තරන් වගේ බඩු නේ?![]()
මම දන්නෙ නැ උඹ හිනාවෙන්නෙ ඇයි කියල. උඹ හිනාවෙන්නෙ පොලිසියට ස්ට්ර්යික් කරන්න බැ කියන එකටනම් පොඩ්ඩක් හොයල බලපන්.
පොලිසිය හොදයි. යුධ හමුදාවයි නරක. ප්රබාකරන් මැරුවේ හමුදාවෙන් මිස පොලිසියෙන් නෙවිනේ.

ඇත්ත බං ! මේකේ කියන පොලීසියේ හොද මහත්වරු ඉන්නවා එකේ කතා දෙකක් නැහැ. හිස නමා පිලිගන්නවා. ඉතින් ඒ මහත්වරුන්ගේ හොඳ ගැන වගේම පොලිස් දෙපාර්තමේන්තුව ගැන අපේ මිනිස්සු මීට පෙර ගෞරවයෙන් කතාකලානේ. පොලිස් දෙපාර්තමේන්තුවේ කීප දෙනෙක් මේ දවස් වල කරපු අජුත වැඩ ගැන කටපියන් ඉන්නේ නැතුව ඒවාට ප්රතිචාර දක්වන්න ජනතාවට සිද්ද වෙනවා. පොලිසිය ව්නිනිවිද භාවයකින් වැඩ නොකරනකොට මිනිස්සුන්ට පොලීසිය ගැන තියෙන විශ්වාසෙ නැතිවෙනවා. අදිකරණ නියෝගයක් ලැබිල තියෙද්දිත් අර අබිලිපිටියේ සැකකරුවන්ව අත්අඩංගුවට ගත්තේ නැත්තේ පොලීසියේ හොදකම නෙවෙයිනේ බං.
Umbata samaniya denuma nedda? Lankawe inne merichcha minissungenuth horakan karana thakkadiyo.
Oya accident ekak wechcha welawaka pana adina minissungenuth mala kadanawa kan pethi iragena karabu galawanawa.
Tsunami dawaswala dead body walata karapuwa news walin wath beluwe nedda? Mama news wala dekka kellekge malayak kadagena e kellawa apahu wathurata wisik karapu seen ekak.
Me wage minissu inna samajayaka umbata laptop newei umbe kalisama thiyaganna wenneth na police nethnan.
Mord details :-
http://www.elakiri.com/forum/showthread.php?t=1724343





එකපාරටම මෙන්න මූට පොලිස් කැක්කුමක් ඇවිල්ලා .. මාත් අහන්නෙ ජනවාරි 8ට කලින් මූ ඉදලා තියෙන්නෙ අගහරුවලද කියලා...
කෑප්ටන් Jack Sparrow;19658836 said:යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ බන්.
මම කිව්වේ එක දෙයක්, මු කියවන්නේ තව දෙයක්.
ඔයටිකම අර මිස්ටර් ප්රභාකරන් මරපු හමුදාවටත් කියපන්කො.![]()
හමුදාවේ කොල්ලෝ, බුද්දි අංශ වලින් ප්රශ්න කරන එක, හමුදා කෑම්ප් අස්සට පිටරට එවුන් පනින එක ගැනත් බනපන්කෝ.
උබල වගේ එවුන්ට කියන්නේ පිංපියෝ කියල බන්


Jathika wesige puthe,rathu aliyo umbala me anduwa genalla police commision,human right arawa mewa dala Army/Police okkotama kellola thienne.
Umba thamai yanne koheda malle pol uththara denne. umbata therunada? Modayo hema magulatama polictics gawaganna epa.![]()

කෑප්ටන් Jack Sparrow;19658888 said:උයාට සිදුනද?
සැටලයිට් ඇන්ටිට කියල කුක්කුන් ටිකක් ඉල්ලන් බීපන්





මරුසිරා;19659983 said:කන්න ඕනේ වුනාම කබරයත් තලගොයා වෙනවා කියන්නේ මේවට තමා ...
හමුදාව මිනීමරුවෝ
පොලෝසිය මහත්වරු ...
තවත් ගවපාලන තියරියක්



