#අමරසිරි පීරිස් Vs #shedy madushan
#අමරසිරි පීරිස්
ලදුනේ...... ලදුනේ...
ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලක ලදුනේ....ලදුනේ
දෙනෝදහක් අත ගත්තද සැමියෙකු නැති ලදුනේ..
නෑයෙක් නෑකම නොකියන, වීදි සරණ ලදුනේ....ලදුනේ
.
#shedy madushan
..
ලදුනේ...... ලදුනේ...
ඔබේ දෑස දැක ගත්තෙමි ගිනි අව්වක ලදුනේ....ලදුනේ
දෙනෝදහක් ගමන් කරන මග පිරිසිදු කල ලදුනේ....
ඉදලක් ගෙන ,, දහඩිය පිසිමින් වීදි සරණ ලදුනේ....ලදුනේ
#අමරසිරි පීරිස්
තෙල් මල් ගෙන දෝත පුරා...
මුනි කුටියට පියමන් වන..
ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලක ලදුනේ... ලදුනේ
#shedy madushan
.
බඩු ගෙන මලු දෝත පුරා...
දුගී පැලට පියමන් වන.
ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලක ලදුනේ... ලදුනේ
#අමරසිරි පීරිස්
බුදුන් දැක නිවන් දකින්..
දෙවුලොව යන පාර අහන්
ඔබද පටාචාවකි..
ඔබද කිසා ගෝතමියකි
#shedy madushan
බුදුන් දැක නිවන් දකින්..
දරුවන් රැකුමට මැද පෙරදිග යන
ඉදිකටු ඇනගෙන නිවසට එන
ඔබද පටාචාවකි..
ඔබද කිසා ගෝතමියකි
#අමරසිරි පීරිස් #shedy madushan
පිරිමින්ගේ පාප කඳට දෝෂ විදින ලදුනේ..
අදුරේ පව් කරන දනා...එලියේ රවන ලදුනේ
ලැම පමණක් ලොවට පෙනෙන , ලය නොපෙනෙන ලදුනේ
කුහුඹුවෙකුට වරදක් නැති වැරදිකාර ලදුනේ...............
{කුහුඹුවෙකුට වරදක් නැති වැරදිකාර ලදුන් }
.
#අමරසිරි පීරිස් :- පවට පව් වලින්ම විසදුම් සේවුවේය ..
.
#shedy madushan :-පවට උත්සාහයෙන් ,කැප වීමෙන් ,දුක් විදීමෙන් , ආත්ම ගෞරවය ආරක්ෂාකර ගැනීමෙන් විසදුම් සේවුවේය .. අවසානයේ ඇත්ටම නිවන් යන්නේ මෙවැනි ලදුන්ය

Last edited: