ජීවත්වෙන්න නම් ඉඩමක් අරන් ගෙයක් හදන එක හොදයි බන්:D
අපිට ඕන විදිහට අතේ තියන ගානත් එක්ක හදා ගන්න පුලුවන්.Qulity එක උනත් එහෙමයි...
පහසුකම් තියෙන වටපිටාව හොද තැනකින් ඉඩමක් හොයා ගන්න එක තමයි ටිකක් අමාරු...හොද ඉඩමක් නම් කොහොමත් වටිනාකම වැඩි වෙනවා.පොඩි කට්ටක් කෑවොත් බැරිත් නෑ...ගෙයක් හදනකොට උනත් ටිකක්...