ඔව් ඇත්ත වශයෙන්ම අල්ලාගෙ දර්ශනයට වඩා ජේසුතුමාගේ දර්ශනය බොහෝ සාදාරනයි.
නමුත් ඔය කිසිවක් බුදු දහමට සමාන කරන්න බැ.
ඇමරිකාවේ විද්‍යාඥයින් විසීන් හෙළිකරගත් බොහෝ දේ ලෝකයට හෙළි නොකර වසන් කරගෙන සිටිනවා ඒ ඒවා හෙළි උනොත් ක්‍රිස්තියානි , මුස්ලිම් ආගම් වල බොහෝ දේවල් බොරු බවට ඔප්පු වෙනවා.
ඒ වගේම ලෝකේ...