How To be a Seamen ????????

chathura225

Active member
  • Aug 14, 2012
    573
    62
    28
    Seamen කෙනෙක් වෙන්නේ කොහොමද ??
    මොනාද කරන්න ඕනේ කොර්ස් ?
    පඩි කොහොමද ?
     

    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    Malabe Cinec ekata call karala danaganna. padi 80k wage set wenawalu seaman kenekta. karapu kenek kiwwe
     

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    Seamen කෙනෙක් වෙන්නේ කොහොමද ??
    මොනාද කරන්න ඕනේ කොර්ස් ?
    පඩි කොහොමද ?
    මම සීමන් අන්කල් ගෙන් අහලා කියන්නම්. හැබැයි මිනිහ හැම වෙලේම බීල ඉන්නේ බන්. ඌ පොල් ගස් ගානට තමා අයකිරීම. ඌ course කරේනම් නෑ. නිකම්ම වගේ පොඩි පොඩි ගස් වලට නැගල තමා ඉගෙන ගත්තේ. :lol::lol:
    මචන් නැව් වල seaman වෙන්න නම් CINEC එකේ course කරපන්. නැත්නම් තියනවා Mahapola Institute කියලා එකක්. ඕවගෙන් තමා ඉගෙන ගන්න ඕන. නමුත් Train උනාට පස්සේ හොඳ Shipping line එකක් හොයා ගන්න එක තමා case එක . Compitition එකත් වැඩියි. Anyway good luck!
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    @
    tnnera
    After O/L machan ,
    Mona wage course ekak karothda hoda ?

    Ube ol result eka ekka deck officer hari marine engineer hari yanna puluwan nam goda. Eawage training kaale dith 50000+ salary.

    Licence eka gattama aniwaa 400000+ thamai.
    Capt. Hari chief engineer kenekta hari 8000$+

    Seamen wenna nam eachara amaaru naa eath sada kal 1100$ wethara thamai.
    Anith eka palaweni sare naw hoyaa ganna godaak amaarui...

    Cinec ekata hari gall mercantile ekata hari pana dura Lanka academy ekekta hari gehin thama ge mattamTa galapenna course eka thoorGanna.

    Marine electrical officer kiala ekakuth theyanawa. Eakath hoda job ekak....
     

    chathura225

    Active member
  • Aug 14, 2012
    573
    62
    28
    @tnnera
    මචන් ගොඩක් ස්තුති තොරතුරු වලට..
    මචන් මේකෙන් උබ කිව්ව
    deck officer hari marine engineer
    වෙන්න පුළුවන් කොර්ස් මොනාද කියලා තෝරලා දෙනවද ?
    http://www.msti.lk/index.php?option=com_content&view=article&id=54&Itemid=68
    http://www.cinec.edu/cinec/front/index.php

    මචන් උබ ශිපින්ග් ලයින් එකකද වැඩ කරන්නේ ?
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    @tnnera
    මචන් ගොඩක් ස්තුති තොරතුරු වලට..
    මචන් මේකෙන් උබ කිව්ව වෙන්න පුළුවන් කොර්ස් මොනාද කියලා තෝරලා දෙනවද ?
    http://www.msti.lk/index.php?option=com_content&view=article&id=54&Itemid=68
    http://www.cinec.edu/cinec/front/index.php

    මචන් උබ ශිපින්ග් ලයින් එකකද වැඩ කරන්නේ ?

    Pm ed you machan...:)
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER