1. C

    Muslim

    උබ මොලේ තියෙන එකෙක්නම් ඕක කියවන්න එපා ඔකේ තියෙන ඒවා දැක්කහම මැරෙන්න හිනා යනවා / මෝඩ තම්බි හැතිකරයට තමා ඕක ගැලපෙන්නේ :rofl::lol:
  2. C

    Hotel Courses

    :D
  3. C

    ගාන්න හොද සබන් වර්ගයක්..!!

    arpico super center වල NIVEA Products තියේ
  4. C

    Sinhala Kiyana Aya Balanna Epa

    පට්ට මචන් ෆුල් වීඩියෝ එකම දාපන්කෝ
  5. C

    Hotel Courses

    @ WICKILEAKS මම බත්තරමුල්ලේ. මොනාද interview එකේ තියෙන්නේ ???
  6. C

    Hotel Courses

    @ WICKILEAKS කොහොමද බන් ගවර්මන්ට් හොටෙල් ඉස්කුල් එකට යන්නේ ??? විස්තර දාපන්
  7. C

    Techzone මහා warranty ජාවාරම. මේක මුගේ කරුමෙද කොහෙද?

    ඇයි බැරි ?? ඒවා us ඔන්ලි ෂිප් කරනවානම් මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න http://goo.gl/DkKQXA ඕකට හම්බෙන US ඇඩ්රස් එකට ෂිප් කරන්න. ශිපින්ග් කෝස්ට් එක ගෙවන්න. බඩු ගෙදරටම එයි ආ Authorized dealer කෙනෙක්ගෙන්ම ගන්නවානම් international warranty clam කරන්න පුළුවන් විදියට හදාගන්න එතකොට මෙහෙ Authorized...
  8. C

    Hotel Courses

    @ rx_storm_aight මචන් මේක රජයේ එකක් නේද ? මේකේ ෆී එහෙම කොහොමද ? ඇතුළු වෙන්න ඕනේ qualification මොනාද ?
  9. C

    Hotel Courses

    ඕක කොහෙද තියෙන්නේ ? Course Fee කොහොමද?
  10. C

    Hotel Courses

    මචන් ඕව කොහෙද තියෙන්නේ ?
  11. C

    Hotel Courses

    BUMP :(
  12. C

    Hotel Courses

    මචන්ලා මට හොටෙල් කොර්ස් එකක් කරන්න ආසාවක් තියේ කරන්න හොද තැනක් දන්නා අය කියන්න :)
  13. C

    Lord Buddha

    Good Post....!!!!!
  14. C

    පට්ටම හිනා යන Films

    That's My Boy American Pie collection The Dictator Mr Bones 2 The Hungover 1,2,3 Jackass Presents Bad Grandpa
  15. C

    ෆෝන් වැඩකාරයෙක් ඉන්නවද ?

    @tshirtZ @isurueka උබලා කරාද මචන් ?
  16. C

    ෆෝන් වැඩකාරයෙක් ඉන්නවද ?

    මචන් CDMA ෆෝන් වල එන ඇන්ටනාවෙන් නේ එන සිග්නල් හදුනා ගන්නේ. ඒ නිසා CDMA එක ගලෝලා GSM එකක් හයි කරොත් වැඩේ හරියයි නේද ?
  17. C

    ෆෝන් වැඩකාරයෙක් ඉන්නවද ?

    @IDG ඒ කිව්වේ මචන් ??
  18. C

    ෆෝන් වැඩකාරයෙක් ඉන්නවද ?

    ෆෝන් වැඩකාරයෙක් ඉන්නවද ? මන් නිකමට ගෙන්නවපු CDMA ෆෝන් එකක් තියේ , මේකේ CDMA ඇන්ටනාව ගලෝලා GSM ඇන්ටනාවක් ගහගත්තොත් ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන් ද ? BUMP පාරකවත් දාල යන්න

    No contents