1. Thilina123

    HR issue- Need advice

    එහෙම කරන්න නම් බෑ නීතියෙන් මොනවහරි කරන්න පුළුවන් , but shape එකේ විසදගන්න බලන්න මේ වගේ අඩුකුලේ company වල ප්‍රශ්න දානකොට company එකේ නමත් දාපන් කාටත් තරම දැනගන්න
  2. Thilina123

    1 shot game

    දුම් දන්නා ගන්නේ නම් dry ice ඒ කියන්නේ ඝන කාබන්ඩයොක්සයිඩ්
  3. Thilina123

    අකුනු ගහනකොට කොම්පියුටර් off karanawada?

    මන් නම් මුකුත් off කරන්නේ නෑ ඔහේ තියෙන්න අරිනවා, අකුණක් අවොත් on තිබ්බා off තිබ්බා කියල වෙනසක් නෑ ශාකබුම්, වැඩි පරිස්සමට නම් plug එක ගලවන්න ඕනේ ලගදි දවසක inverter එක පිච්චිලා තිබ්බා :( එක grid එකට connect කරලා තිබ්බෙත් නෑ change over එකෙන් disconnect වෙලා තිබ්බේ
  4. Thilina123

    මෙන්න බලහන්කො මුන් බස් හදන හැටි 😲

    Ape layland vala pita aluminum thaduva galavala balanna oya vage thamayi
  5. Thilina123

    Sri Lanka to build South Asia’s largest logistics complex in Port of Colombo

    thread ekata adala naa, eth South Asia valata ena rataval monada?
  6. Thilina123

    Smart Watch Help

    Bump
  7. Thilina123

    පොලිස්පතිය අවුරුද්දට මහින්දට සුබ පතන්ඩ ගිහිල්ල

    මොකක්ද මේ තෙල එකපාරටම කොන්ඩේ වැවෙන
  8. Thilina123

    Court question?

    One country one low
  9. Thilina123

    එනවිදිය හොඳ නෑ - Virus

    I trust this flu shot is well tested than COVID vaccine. Thinking of getting it can’t feel sick this often.
  10. Thilina123

    එනවිදිය හොඳ නෑ - Virus

    Seasonal Flu Vaccines https://www.cdc.gov/flu/prevent/flushot.htm doctor කිව්වා ඕක ගහගන්න කියල , කලින් ගහපු උන් ඉන්නවද?
  11. Thilina123

    එනවිදිය හොඳ නෑ - Virus

    අපිටත් හදුනා , කැස්ස අල්ලලා හිටිනවා , Influenza එකක් කියල තමයි doctor කිව්වේ. private hospital වල rooms නෑ pediatric වාට්ටුවල . deriphyllin, zeos, nebulization
  12. Thilina123

    බොඳ වෙන යල්පැනපු මාක්ස්වාදී කුහක ජෙපි සිහින: විදේශ විනිමය සංචිතය 20%කින් ඉහළට

    එවුනට nebulize කරගන්න සැල්බිටමෝල් කුප්පියක් නැ හොයාගන්න
  13. Thilina123

    දොන් ජින් ජින්

    අයියෝ සාමි අහපං
  14. Thilina123

    උපයන විට බද්දෙන් හොයපු කෝටි 694න් - කෝටි 36ක් ඩේටා බේස් එකේ නෑ! - Hiru News

    චතුරයටත් පොඩ්ඩක් හිතට අමාරුයි මේ scene එකට, වගේ ඌත් බදු ගෙවනවා වගේ
  15. Thilina123

    ඇයි ලංකාව තව ක්‍රිකට් ගහන්නේ?

    මේකත් විකුනන්න බැරිද ?

    No contents