1. Thilina123

    කෙල්ලො පිස්සු වැටෙන සුවදක්

    Perfume: The Story of a Murderer Balanna
  2. Thilina123

    බබාට සෙමට හොද doctor කෙනෙක්

    Ape ekatath back to back una hembirissava. Sathiyak iskole giyoth sathiyak gedara. Doctor nam kivve oya virus tika hadilama hoda venna one kiyala. sema viss eka control venna inhalers use karanava beheth ganne Samanth de Silva gen. doctor nam hodai kathakaranna puluvan
  3. Thilina123

    Sampath Bank Promoting Insee Cement

    ළමයින්ට
  4. Thilina123

    india flight ticket

    Sri Lankan flights nam chater. Layland bus hodai ita vada
  5. Thilina123

    දවසට රුපියල් 700/= ක්

    wrong place to promote scams, go tiktok, youtube etc..
  6. Thilina123

    අද පාසලුත් වැඩ වර්ජනේ නේද?

    පව් අසරණයෝ රැජින මලත් නිවාඩු තෙල් නැතත් නිවාඩු දුමක් අවත් නිවාඩු වර්ජන තිබත් නිවාඩු
  7. Thilina123

    රිදියගම සෆාරි පාර්ක් එකට යන්න

    I went there by exiting from Sooriyawewa interchange as I remember. Didn’t meet any wild elephants. But drove along electric fence for couple of kilometers. Always ask directions and road conditions from villagers. Don’t trust google map always. ------ Post added on 1678727752
  8. Thilina123

    පුංචි අපිටත් බෝල හප්පන බලාගාරයක්?

    ශකබුම් කියන එකේ තේරුම ඇඟට දැනෙන්න තේරුම් ගන්න පුළුවන් වෙවිවගේ
  9. Thilina123

    නන්දලාල් කබ්බා පාරේම යයි, හෙට ඩොලර් එක 200 කිව්වොත් පුදුම වෙන්න එපා...

    ආර්ථික ඔස්තාර් කෙනෙක් තාම මේක පැහැදිලි කරලා තියේද ? කමක් නෑ peg කරපු salary එක අඩුවෙනවා, ගෙවන tax එක අඩුවෙනවා සන්තෝසයි
  10. Thilina123

    ආනන්ද vs නාලන්ද

    ආනන්දේ තමයි
  11. Thilina123

    Good news !! China tourists are coming BACK to Sri lanka $$$$

    Corona වලට කලින් පානදුරෙන් කෝච්චියට නගිනවා පස්සේ කොල්ලුපිටියෙන් බහිනවා චීන්නු සෙට් පිටින් උන්ගේ tour එකේ part එකක් , guide වගේ ඉන්නෙත් චීනෙක් ම තමයි ගොඩක් වෙලාවට , මුන් station එකෙත් සිගරට් බොනවා මලම වදේ
  12. Thilina123

    I cooked lunch.. (useless thread)

    ඇයි මේ මිරිස් උයලා කන්නේ ? උබට බඩේ ගෑස් නැද්ද?
  13. Thilina123

    ණය ගෙව්වත් අපි අනාතයි ☹️

    ටින් ටින් එකේ හිටියේ ස්නොවී බෲනෝ හිටියේ රොබින්සන් අන්දරයේ
  14. Thilina123

    Dialog HTTP la

    එකත් මගේ වැරැද්ද
  15. Thilina123

    Dialog HTTP la

    ගොඩක් tower overload සිග්නල් තිබ්බත් data speed නෑ , මගේ complain එක handle කරපු engineer කිව්වේ. පස්සේ router එක තියෙන තැන වෙනස් කරන්න කිව්වා වෙන tower එකක් set වෙන්න එකෙන් යන්තම් ගොඩ ගියා cell lock කරා load අඩු tower එකක ඔය මගුල් හරියන්නේ නැති නිසා SLT Fiber ගත්තා දැන් නම් කරදරයක් නෑ

    No contents