1. Thilina123

    Questions Ninewells hospital එකේ හොඳ vog doctors ලා කවුද ඉන්නේ..

    Recommended can talk with him. Explain everything thing to us. He came middle of the night for our emergency cesarean.
  2. Thilina123

    මව රැගෙන ආ මාළු කෑ දියණිය ජීවිතක්ෂයට

    මාලු කඩේකට ගිහින් බලපන් කීදෙනෙක් බල්ලන්ට දෙන්න කියල සාලයෝ කටු කැලි අරන් යනවද කියල. රට මේ තත්වයට පත් කරපු මහත්තුරුන්ට උබල ඕනේ දෙයක් ප්ර්ථනා කරපන්
  3. Thilina123

    බණ්ඩා උමංදාව food review 😯

    Influenza marketing, Guess who will be next :rofl::rofl:
  4. Thilina123

    Smart Inverter Refrigerator පිටිපස්සේ මදුරු පනුවෝ

    නුල දැක්කට පස්සේ මන් ගිහින් බැලුව අපේ එක ඔය tray එක කිට්ටුවට එක මදුරුවෙක්ට වත් යන්න බෑ වටේම මකුනුදැල් බැදිලා , පොඩ්ඩක් අපිරිසිදුවට තියාගනින්
  5. Thilina123

    ලංකාවේ හදන සුපිරිම ත්‍රීවීලර් එක, තනිකරම ජපන් කාර් එකක් වගේ

    video එක බැලුවේ නෑ thumbnail එකෙන් කියන්නේ මැද seat පේලිය දැක්කම මතක් උනේ ඉස්කෝලේ යකඩ පුටු , අඩු ගානේ seat belt වත් තිබ්බනම් පෝක් සමුද්‍ර සන්ධියවත් කොර කරගන්න තිබ්බා ඉන්දියාවේ දැනටත් seat පේලි දෙකේ electric rickshaw තියෙනවා හදන මනුස්සය ගැන අහිතක් නෑ click bait thumbnail දාන ගොබ්බයො ගැන...
  6. Thilina123

    LYCEUM - කොතලාවල උපාධි කඩ එපා! අන්තරේ 7 කොළඹට..අලුත් කැඳවුම්කරු තුමා මිනිස්සුන්ට එපාවෙන තැනකින්ම වැඩ අල්ලන යන්නේ

    https://www.ugc.ac.lk/index.php?option=com_content&view=article&id=101&Itemid=37&lang=en මේකට ගිහිල්ල බලන්න උපාධි කඩ කියක් තියෙනවද කියල ? මුන් මේ කිසිම පදනමක් නැති කතාවක් කියන්නේ, අමුම ගොබ්බ තර්කයක් මමත් උපාධිය ගත්තේ කඩේකින් තමයි, එත් සල්ලි දුන්න ගමන් උපාධිය දුන්නේ නම් නෑ I think they are...
  7. Thilina123

    කෝච්චි දන්සල

    එක පාර්සලේ share කරගන්න කියලා දුන්නේ
  8. Thilina123

    මුත්‍ර කරද්දී පෙන - උදව්

    see a doctor with Renal Profile report
  9. Thilina123

    රනිල් ජනාධිපති වීම ආසියාවට ලොකු ආරක්‍ෂාවක්…

    මිට වඩා ආතල් දෙන ආචාර්ය මහාචාර්යවරු ඉන්නේ
  10. Thilina123

    රනිල් ජනාධිපති වීම ආසියාවට ලොකු ආරක්‍ෂාවක්…

    මේක දකින බංගලියෝ "පෝර ටෝක්ස් දෙන්න කලින් අපේ ණය ගෙවලා ඉදපන්"
  11. Thilina123

    මේ මොකක්ද කියන්නෙ?

    can't they use PEO tv or dialog TV to get the same data ?

    No contents