ශ්‍රී ලංකාවේ දැනට පවතින විධායක ජනාධිපති ධුරය අහෝසි නොකොට තව දුරටත් පවත්වා ගෙන ගියහොත් වර්ෂ 2035 දී 10 වෙනි ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත.. අප රටේ දේශපාලකයන් දෙනු ලබන පොරොන්දු ඒ අකාරයෙන් ඉටු කරනු ලැබුවහොත් ඒ වන විට ශ්‍රී ලංකාව ලෝකයේ බලවත්ම රාජ්‍ය බවටද පත්වනු ඇත.. එහෙයින් ඒ වර්ෂයේදී සිංහල...