මෙම වීඩියෝ වෙන් කිසිම පුද්ගලයෙකුට හිංසාවක් නොවේවා.
සංවේදී අය බැලීමෙන් වලකින්න.:no:
නමෝ බුද්ධාය!!!
පිංවත් මහණෙනි,
මේ පුහුදුන් කාමයන්ගේ සැපයක් තියෙනව. නමුත් ඒක බොහොම තාවකාලිකයි.... පහත්.... නීචයි.... පීඩාකාරියි.... කෙළවර අපා දුක් සහිතමයි.... මේ පෘථඃජන ලෝකයා මෙයින් අන්ධ වෙලා, මුලා වෙලා ඉන්නෙ...