හොඳ වෙලාවක් බලලා කෙලින්ම අහපන් නැත්තම් අතෑරලා දාපන්. කෙල්ලෝ කොහොමත් කැමතියි කෙලින්ම අහනවානම් පඳුර වටේ තලන්නේ නැතුව..confidence හදාගනින්. බය නැතුව කෙල්ලගේ යාලුවෝ ඉස්සරහම කියපන් මට ඔයා එක්ක පුද්ගලිකව කතා කරන්න ඕනේ කියලා. ඒකි පැත්තකට ආවොත් කෙලින්ම කියපන්. නැත්තම් කමක් නෑ මෙතනදිම කියන්න කිව්වොත්...