මී කතුරු ගන්න එපා සහෝ. එක අතකින් පව්කාර වැඩක්.:( අනිත් එක මීයෝ එක පාරක් අහු උනාම චූ කරනවා අනිත් එවුන්ට අනතුරු අඟවන්න. :rofl: ඊට පස්සේ මීයෝ අහු වෙනවා අඩුයි. :no::no::no:
:no::no::no:
AQcSXeAPnjI
මී උගුලක් ගන්න.අර ඌ රිංගුවාම දොර වැහෙන එකක්. රුපියල් 250ක් වෙයි. පොල් කෑල්ලක් ගින්දරෙන් බාගෙට...