පිරිස් මැද මුඛරිව කතා-බස් කළ පමණින් ඔහු නුවණැත්තෙක් වෙන්නෙ නෑ.නමුත්,යම් කෙනෙක් කාටවත් බිය ඇති නොකරයි නම්,වෛරය ඇතිවෙන පංච දුෂ්චරිතයෙන් තොර නම්,අකුසලයෙන් දුරුවෙලා,නිර්භයව ඉන්නව නම් ඔහු තමයි සැබෑම නැණවතා.
(ජේතවන අසපුවේ දී ජබ්බග්ගිය භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි)