මේ මනුස්සයෝ..ඔබත් එක්ක බුද්ධ ධර්මය අදහන කාටවත් ප්‍රශ්නයක් නෑ...ඒත් දැන් පැටිකිරිය කතා කරමු කියපු නිසා ඔන්න ආවා... මිනිස්සු වැරදි කරනවා.. හාමුදුරුවරු සිවුරු ඇන්දාට රහත් වෙලා නෑ.. ඔබතුමාට කිව්වාට තේරෙන එකකුත් නෑ... ඒත් මේ thread එක දාපු එකා ගත්තු ගොන් ආතල් එකට අපි දුන්න උත්තර වලට ගොඩක් රිදිලා වගේ...