නුඹ සිතට පැමිනි දා සිට... Colour (Sinhala Film)
නුඹ සිතට පැමිනි දා සිට....නෙතු දකිනු රිසි ඒ රුව...
සිත තවම බලා හිඳී....ඔබ අදත් පැමිණ නැතුවට...
අරුණ ගෙවී ගොස් නැත...දැන් අඳුර උදා වූවට...
නුඹට හැකිය පෙර ලෙසම...යලි එලිය රැගෙන එන්නට...
සිත දකින නිතර ඒ රුව...නෙත කලක් නොදැක හිටියට...
අද නැතත් හෙටත්...