Ado mathak karala updates dapann aaa api balan inne ilagata mokada une kiyala...
අපේ ගෙදර ඉස්සරහ කුළුනකත් අළු කොබෙයියෝ බිත්තර දානවා.දැන් අවරුදු 3 ක විතර ඉඳලා.අවුල තියෙන්නේ උන්ගේ බෙටි තමයි බං...මල කරදරේ.එලවන්නත් දුකයි...










උබල වගේ කොල්ලන්ට තමයි ලබන ආත්මෙ හොඳ ගෑනු, ඉඳුම් හිටුම් සැප සම්පත් ලැබෙන්නේ. බොහොම පින් වැඩක් මචන්. මමත් පොඩි කාලෙ කුරුළු ලෑල්ලක් හදල තියෙනවා. ලෑල්ලට ලේන්නු, කැරුල්ලො ඇවිත් කනකොට පොඩි කාලෙ නිසා මාර සතුටක් දැනුනා.![]()





උඹ ලබන ආත්මෙ ගෙවල් බිස්නස් කාරයෙක් වෙයි..... ආ... කරැමෙට බාස් කෙනෙක් වෙයිද දන් නෑ![]()









කිරිල්ලි බනිනවා ඇති තෝ මොන #**(&%( ද බලපන් අරුගේ වැඩ කියල




Ela machoo! rep+

















එල. උන් කූඩු හදන්න දන්නෙ නෑ, බිත්තර , පැටව් එහෙම බිමට වැටෙනවා උන් හදන කූඩුවෙන්.
Supuri ahh .. Thread link danna kiwwa thota mama hoyagena awa....


