මචන් මට Computer එකක් ගන්න පොඩි help එකක් කරන්න පුලුවන්ද? මගේ බජට් එක 30,000 - 35,000 වගේ මට මේ ගානට assemble කරගන්න/purchase කරන්න පුලුවන් හොදම computer එකේ specs මොනවද?
RAM එක අඩුම 2GB තියෙන්න ඔන :yes:
Hard Disk එක 160GB හො 250GB වගේ ඇති :D
CPU එක & Mother Board එක ගැන මට දැනුමක් නෑ. :(...