මචන් මට Computer එකක් ගන්න පොඩි help එකක් කරන්න පුලුවන්ද? මගේ බජට් එක 30,000 - 35,000 වගේ මට මේ ගානට assemble කරගන්න/purchase කරන්න පුලුවන් හොදම computer එකේ specs මොනවද?
RAM එක අඩුම 2GB තියෙන්න ඔන
Hard Disk එක 160GB හො 250GB වගේ ඇති
CPU එක & Mother Board එක ගැන මට දැනුමක් නෑ.
හොද virus guard එකකුත් දාල Visual Basic,Photo Shop වගේ softwares Machine එක stuck වෙන්නෙ නැතුව run කරගන්න ඔන. 
Entertainment (Movies(DVD),Songs) එහෙමත් ඔනා
Games play කරන්න එහෙම නම් අවශ්‍ය නැත.
Thank you
සියලුම bumps සහ replies වලට rep දෙනු ලැබේ
RAM එක අඩුම 2GB තියෙන්න ඔන

Hard Disk එක 160GB හො 250GB වගේ ඇති

CPU එක & Mother Board එක ගැන මට දැනුමක් නෑ.
හොද virus guard එකකුත් දාල Visual Basic,Photo Shop වගේ softwares Machine එක stuck වෙන්නෙ නැතුව run කරගන්න ඔන. 
Entertainment (Movies(DVD),Songs) එහෙමත් ඔනා
Games play කරන්න එහෙම නම් අවශ්‍ය නැත.Thank you

සියලුම bumps සහ replies වලට rep දෙනු ලැබේ