Computer Help

GARFIELD.

Member
Dec 10, 2012
131
4
0
machan oi ganata i3 ekak ganna ba. gannawanam moniter eka nathuwa thamai. meka try karapan
intel dualcore 2nd generation 3.0 processor
g61 motherbaord
4Gb ram
dvd Rw
500Gb hdd
asus/samsung LED monitor
keyboard/mouse
oi tika 35kata aduwen gatha haki. ( with 3years warrnty)
bt 500Gb hdd ekak 8500k wage wenawa. e nisa puluwannam tika kalakata 2nd hand hdd ekak use karapan. mila aduwena kalayak balala new hdd ekakta yathahaki. brand new dammoth 40k set wenawa ban.
GOOD LUCK........
 
  • Like
Reactions: dodangodarohan

amila_perera

Member
Oct 12, 2011
881
75
0
urajdrlk ta pm karapan
Thanks machan :)

මචෝ ගන්න එකේ ගනින් i3 , i5 වගේ එකක් . නැත්නමි ඉතින් උබට අනික් එකක් අරන් මාස ගානකින් ආපහු Computer එක parts අප්ඩෙිටි කරන්නයි වෙන්නෙ
Ela math i3 wage ehekata yanna thamai hithanne. Thanks for the reply :)
 
amila_perera

Member
Oct 12, 2011
881
75
0
machan oi ganata i3 ekak ganna ba. gannawanam moniter eka nathuwa thamai. meka try karapan
intel dualcore 2nd generation 3.0 processor
g61 motherbaord
4Gb ram
dvd Rw
500Gb hdd
asus/samsung LED monitor
keyboard/mouse
oi tika 35kata aduwen gatha haki. ( with 3years warrnty)
bt 500Gb hdd ekak 8500k wage wenawa. e nisa puluwannam tika kalakata 2nd hand hdd ekak use karapan. mila aduwena kalayak balala new hdd ekakta yathahaki. brand new dammoth 40k set wenawa ban.
GOOD LUCK........

Thank you very much machan mata 17'' Monitor ekak thienawa machine eka witharai one. Ela :) rep+
 
desh 123

Member
Jan 16, 2013
32
1
0
i5 wenakan support karana board ekakui dual core 2nd genaration procsr ekakui 4gb ram ekakui ubata 19000 kata wage gana puluwan unity eken.uba oya kyana wada tika karagana dual core 2nd genaration ekakn puluwa.ithuru 10n 250 gb hard ekakui cas ekai mouse key bordui gana puluwan.dvd writter ekak 2500 kata withara gana puluwan wei.
 
  • Like
Reactions: amila_perera

Thanks machan :) rep+
 
sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
19" monitor ekak 8-9 k withara wei machan aluthin gannawanam. i3, i5 athara wadi wenasak na (mama gawa dekama thiyenawa wadi wenasak na). photoshop cs5-6 wage nam RAM 4GB wath one - 2GB ganna eka padui.

:rofl::rofl: i3, i5 athara wadi wenasak na?:rofl::rofl: off karala thiyenakotada?:P:P

මගුලක් කතා කරනව :lol:
2GB ඇති ඔයි
නිකන් මොකද්ද වගේ නම් 4GB දාගනින් මගෙ අමනාපයක් නැ
මම ඉන්නෙත් 2GB එකක තමා

2gb athi podi podi wada walata. 8gb wath one hariyata karanawanam. 4gb shape. awlak naha.
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    2gb athi podi podi wada walata. 8gb wath one hariyata karanawanam. 4gb shape. awlak naha.

    පොඩි පොඩි වැඩට ??? :baffled::baffled:

    එහෙනම් RAM 512MB, 256MB කාලෙ කලේ ඇටබෝල ගහන එකද? :rolleyes::rolleyes:
    ඒකාලෙත් දැන් කරන වැඩම තමා ඔය කොයි කවුරුත් කලේ බන්
    :yes::yes:
    මගේ එක 2GB . මම මේකෙන් නොකරන්නෙ මොනවද කියල අහපන් :P අර අපේ EK member කෙනෙක් කරපු ඉර හද තරුවල නෙබියුලාවල පොටෝ එකලස් කරන්නෙ නම් නැ මම මගේ එකේ :D
    නිකන් යන්නන්වාලෙ රැල්ලට කොම්පියුටර් වලට කෑලි දාන්න එපා. අවශ්‍ය තරමට දාගන්න. :D
     
    Last edited:

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83

    2Gb athi mchn normal use karanna. ohoma thama math hithan hitiye. eth loku program deka thunak ekata run karaddi 2 gewennath madi. mage i3, 4gb ram ekath madi photoshop CS6 and dreamweaver CS6 ekata run karanna. dekama ekata open karala wedak karaddi slow gathiyak denenawa.
    512ram thibba kale photoshop cs6 thibbe ne mchn. :) e kale 512 ekaka duwanna thama cs1 thiyenne. ;)
     
    Last edited:

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3

    පොඩි පොඩි වැඩට ??? :baffled::baffled:

    එහෙනම් RAM 512MB, 256MB කාලෙ කලේ ඇටබෝල ගහන එකද? :rolleyes::rolleyes:
    ඒකාලෙත් දැන් කරන වැඩම තමා ඔය කොයි කවුරුත් කලේ බන්
    :yes::yes:
    මගේ එක 2GB . මම මේකෙන් නොකරන්නෙ මොනවද කියල අහපන් :P අර අපේ EK member කෙනෙක් කරපු ඉර හද තරුවල නෙබියුලාවල පොටෝ එකලස් කරන්නෙ නම් නැ මම මගේ එකේ :D
    නිකන් යන්නන්වාලෙ රැල්ලට කොම්පියුටර් වලට කෑලි දාන්න එපා. අවශ්‍ය තරමට දාගන්න. :D

    ehema thibba kale e thibbe cs 5 nemei ne ban. dan karapu wada e kale heenen thama karanna wenne. uba oya kiyanne nikan image ekak edit karana wada gana. photoshop watin karanna puluwan wada godak thiyenawa. professional level eken karanawan 2gb madi. ekai kiwwe. ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    Assembled වල pricing නම් නොදනී.... ඒත් 250GB 320GB Hard නම් දැන් හොයන්න ලෙහෙසි නෑ...... 500 තමා...... Branded එකකට ගියා නම් හරි, බඩු sure.... :yes:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Sorry Bro....Me dawswala Ek 1ta enna wune NA.....:(:(

    Intel Dual Core 2nd gen CPU ----- 8500
    Gigabyte H61M motherboard ----- 6000
    4GB DDR III Ram ---------------- 3000
    500GB Hard Disk ---------------- 8500
    DVD Rw ------------------------ 2500
    Casing ------------------------- 2500

    Oya Tika ganna Nam Rs.31000k withara Yawi..:yes::yes:

    19" Inch LED Monitor ---------- 12000

    Withara Wenawa....

    Core I3 2nd/3rd Gen CPU ------------------ 16000

    Mn Kadeka Wada karana kenek newei....:rolleyes::rolleyes:
    Me dawas Wala Thiyena Normal Ganan Kiwwe...:yes::yes:

    Oya Kiyala Thibba Wada walata Nam Udama Thiyena Spec tika Athi Wei...
    Tawa Ram oni Nam Daaganna...
     
    • Like
    Reactions: amila_perera