1. ravindaj

    Home Birth | Water Birth

    බම්ප්
  2. ravindaj

    අමතක කර දැමූ වීරයෝ

    උන් මොන තරම් කැප කිරීමක් කරාද. අපිට මොකක් හරි මතක තියෙන්නේ ටික කාලයයි නේ.
  3. ravindaj

    fashion.tips.for.boys

    බම්ප්.
  4. ravindaj

    niweradiwa reula bamu fashion for mens

    සියලුම රවුලන් වෙනුවන් බම්ප්. තැන්ක්ස්.
  5. ravindaj

    CCTV help

    බම්ප්
  6. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මුලින්ම ස්මාර්ට් ෆෝන් අත් පොත තිබ්බේ samsung y pro duos ඉඟුරු පාන් වලින්. ඊට පස්සේ S duos2 එකක් අරගෙන samsung එපා වුනා, දවස් දෙකෙන් ඒක රිටර්න් කරලා බැස්සා Nokia XL එකකට. ඊට පස්සේ මේ නුලත් එහෙන් මෙහෙන් බලලා, ගන්න හිතුන windows ෆෝන් එකක් ඒ පැත්තත් ටච් කරන්න.
  7. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    බැක් ග්‍රවුන්ඩ් ඇප්ස් වලින් messaging + Skype ඕෆ් කරලා ඇති. ඒක ON කරන්න.
  8. ravindaj

    අපි නොදන්න නයිට් රයිඩර්

    ආසාවෙන් බලපු එකක්. කිප සැරයක්ම බැලුව.
  9. ravindaj

    licence එක අලුත් කරගන්න

    වලංගු රක්ෂණ සහතිකයත් ඕනේ. වාහනයේ පොතත් ඕනේ.
  10. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    TP එකෙන් 164 ට දාන්න, ඒක තමයි ඔෆිශියලි රිලීස් කරපු වර්ෂන් එක.
  11. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    625 ට වින්ඩෝස් 10 ඔෆිශියලි රිලීස් කරේ නැහැ නේද.
  12. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මැනුවල් IP කියුවේ, IP address එක මැනුවල් දාන එකද. wifi ගිහාම STATIC IP එකෙන් පුළුවන්.
  13. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ස්ලෝ රින්ග් එක දාලා අප්ඩේට් චෙක් කරලා බලන්න. නැත්නම් ඉන්සයිඩර් එකෙන් ලිව් වෙලා, update adviser දාලා එකෙන් අප්ඩේට් චෙක් කරන්න.
  14. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචන් උඹ 8.1 ඉඳලද වින්ඩෝස් 10 එක දැම්මේ.
  15. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උඹ 107 කොහොමද දැම්මේ.
  16. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ටෙක්නිකල් ප්රීවිව් එක දාලා නම් තියෙන්නේ රෝල් බැක් කරන්න ඕනේ නැහැ. වර්ෂන් එක 164 නැත්නම් අප්ඩේට් චෙක් කරලා අප්ඩේට් කරන්න...
  17. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචන් ඕක වෙන්න ඇත්තේ රෝල් බැක් කරන කොට 8.1 වල ෆර්ම් වෙයාර් අප්ඩේට් එකක් තිබුනොත් එකත් ඉන්ස්ටෝල් වෙනවා. මොකද අලුත් ෆර්ම වෙයාර් එකක් වින්ඩෝස් 10 වලට ඕනේ නම් TP එකටත් උන් එක රිලීස් කරනවා.
  18. ravindaj

    machan loku udawwak puluwannam hoyala diyalako

    google සර්ච් කරන්න. හොඳ සයිට් තියෙනවා.
  19. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔය මචන් උඹේ ඉවසීම පරික්ෂා කරනවා ඉවසන්න :D

    No contents