1. ravindaj

    කවුද_වැරදි

    ඔව් මචන්, ඉවසලා ඉවසලා බැරිම තැන වෙන ඔප්ෂන් එකක් නැහැනේ.
  2. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    PC එකෙන් ෆෝන් එකට app දාන්න බැහැ. ෆෝන් එකෙන්ම ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරලා තමයි ගන්න ඕනේ.
  3. ravindaj

    ඉඩම් ගනිමු ...ගෙවල් හදමු

    නියමයි මචං.
  4. ravindaj

    ගඳායි....

    තේරුණා මදි වගේ........
  5. ravindaj

    හත්පෙති මල

    තැන්ක්ස් මචං
  6. ravindaj

    Hard Disk

    අවුලක් නැහැ.
  7. ravindaj

    බාත්‍රූම් එකක් හදන්න උදව්වක්

    බත් රූම් බම්ප්.
  8. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Windows 10 Mobile Insider Device Rollout FAQ Q: If I already have the current Windows 10 Mobile Insider Preview build and my device is on the updated list of supported devices for the Windows Insider Program, do I need to do anything? A: No action is required on your part. As...
  9. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    රෝල් බැක් කරන්න ඕනේ නැතෝ. TP එකෙන් 164 නම්.
  10. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    164 දැම්මට පස්සේ බැටරි ලයිෆ් එක නම් හොඳයි.
  11. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අවුලක් නැහැ. අප්ඩේට් කරන්න 164 ට :yes::yes:(මේක තමයි ඔෆීෂියල් වර්ෂන් එක) අවුලක් අවොත් විතරක් රීසෙට් කරන්න. එතකොට සිස්ටම් ෆ්‍රෙෂ් නේ.
  12. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඉන්සයිඩර් එකෙන් අයින් වෙලා, update adviser ඉන්ස්ටෝල් කරලා එකෙන් අප්ඩේට් චෙක් කරලා බලන්න. 164 ට අප්ඩේට් වෙයි.
  13. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උඹ ඉන්නේ TP එකේද? 164 බිල්ඩ් එකනම් තියෙන්නේ, එහෙනම් 8.1 වලට රෝල්බක් කරන්න එපා.
  14. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කිසිම වෙනසක් බලාපොරොත්තු වෙන්න එපා ටෙක්නිකල් ප්‍රිවිව් එකට වඩා. මොකද TP එකට දුන්න 164 ම තමයි ඔෆිශියලි රිලීස් කරේ. දෙකම එකයි.
  15. ravindaj

    එදා මගේ වස්තුව​

    :lol::lol::lol:
  16. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔක්කොම සෙටින්ග්ස් රීසෙට් වෙලා තියෙන්නේ. ආයි සෙටින්ග්ස් ගිහිල්ලා ඒවා හදා ගන්න.
  17. ravindaj

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    insider එකෙන් අයින් වෙලා update adviser ඉන්ස්ටෝල් කරලා, update adviser රන් කරලා අප්ඩේට් චෙක් කරලා බලන්න.

    No contents