mokadda uge pc eka wela thiyenawa kiyanneEka eka gihin akilayage PC eka goda daala deepalla.
mokadda uge pc eka wela thiyenawa kiyanne

වයිබර් එක අන්ඉන්ස්ටෝල් කරගෙන යනකොට ෆෝන් එක ඔෆ් උනා දැන් ඒක අයෙ ඉන්ස්ටෝල් කරන්න යනකොට එරර් එකක් එනවා
මොකෝ කරන්නේ සහෝලා
Hena gahalada koheda? Dahak Leda. Adawath ewida Manda?![]()
දැන් 625 එකට .164 රිලීස් වෙලා මම මේ අප්ඩේට් කරන ගමන් ඉන්නෙ
උබත් ට්රයි කරල බලපන්
මම රිජන් එක ලංකාව දාගෙන ඉන්නෙ
මැෂින් එක ප්රෝපලි වැඩ කරන්නෙ නැති කේස් එකක්ලුHena gahalada koheda? Dahak Leda. Adawath ewida Manda?![]()
පික්ෂුද බන් මගේ කිරි ටොයිය වගේ වැඩOkata daaan EPA yako mama daala msg enneth naaaa data on wenneth naaa .anith eewa lesatama wada

Pau bn aruta mkda dnna case eka..
Kella aye kiriyata enna epa qwda dnna..
10 ගැන පොඩි Review එකක්
![]()
![]()
![]()
Interface එක ගැනනම් කියන්න දෙයක් නැ ආයේ නියමේටම තියෙනවා
![]()
කලින් 8.1 එකේ තිබ්බ 4ට වඩා මේ සේරම ටික මෙතනට ආපු එකනම් ලොකු දෙයක්
![]()
![]()
සිංහල Keyboard එක
![]()
![]()
Privacy ගැනනම් හොදට හිතලා තියෙනවා
![]()
10 Official දාන්න ඉන්න කට්ටිය අනිවා Official එක දාලා Update Check කරලා Reset එකක් දීලා Apps ටික දා ගන්න
මේකේ ඉන්න ගොඩක් අය දැන් 10 දාලා ඉවරයි දැන් හිතන්නේ ඊට වඩා දෙයක් ගැන, මීට වඩා හොද Review එකක් ලගදීම අකිල Bro ගෙන් බලාපොරුත්තු වන්න
එල මචන්
![]()
ඔහොම ලොක් ස්ක්රීන් එක හදාගන්නේ කොහොමද
weather එක පෙන්න සහා ඔය බැටරි එකේ ප්රමාණය පෙන්නන්න හදන්නේ කොහොමද...?
වෙලාවට යටින් ඔය දාලා තියෙන එක ෆොටෝ එතෙම තියෙන එකක්ද
10 damma bn..
1.one touch lock scrren app එකක් කියපන්කො
2. rar files extract කරන්න app එකක් කියපන්කො..
ෆෝස්ට් 1000 යි
මට ජය වේවා....!
එල මචන්
![]()
ඔහොම ලොක් ස්ක්රීන් එක හදාගන්නේ කොහොමද
weather එක පෙන්න සහා ඔය බැටරි එකේ ප්රමාණය පෙන්නන්න හදන්නේ කොහොමද...?
වෙලාවට යටින් ඔය දාලා තියෙන එක ෆොටෝ එතෙම තියෙන එකක්ද
..????????????