windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මං මුලින්ම use කලේ හුවාවේ එකක්
    ඊට පස්සේ samsung එකක්
    ඒක ක්ලාස් එකේ වැටුනා ඩිස්ප්ලේ එක ඉරි ගියා
    එත් ඒක use කළා, තවත් තියෙනවා
    දැන් නම් ඒක use කරන්නේ ලුමියා එකට වයිෆයි ඕනි නිසා තමා
    ඊට පස්සේ අපේ කොල්ලෝ tttදෙන්නෙත් ලුමියා ෆෝන් ගත්තා
    535 ද කොහෙද
    මට මාර ආසාවක් තිබුණේ ලුමියා එකක් ගන්න
    ඉතින් කොහොම හරි තාත්තාගෙන් 21000ක් ඉල්ලගෙන,
    තව 8000 ක් මගේ ලග එකතු කරලා තිබුන ඒවගෙන් දාලා මේක ගත්තා
    එකම දුකකට තියෙන්නේ ෆොන්ට් කැම් එක මදි



    640 neda? Gedarin illan man aranma.ne phone :)
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    A. සිරියා;19901179 said:
    කොහෙ තියන 64 ක්ද උට්ටො... :angry:
    ඒකනේ හුත්තෝ
    ඇට දෙකයිනේ තියෙන්නේ
    කාටද ඇට හතරක් තියෙන්නේ
    :lol::lol::lol:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    640 neda? Gedarin illan man aranma.ne phone :)
    හ්ම්... 640 LTE
    අපිලා තාම පොඩි උන්
    අපි කියලා සල්ලි කොහෙන් හොයන්නද
    තාත්තට උදව්වක් කරලා කියක් හරි ඉල්ලගන්නවා

     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83

    අහ් මචං සොරිවෙන්න ඕනේ... මගේත් 10.0.10586.164 තමා තියෙන්නේ..... "13090" කියලා පෙන්නන්නේ අර පීසි සොෆ්ට්වෙයාර් එකේ.....

    මට නන් මේකේ අවුල මැසේජ් ආවාම පෙන්නන්නේ නෑ. (නොටිෆිකේෂන් ඕර් සව්න්ඩ්) ඉන්බොක්ස් එකට ගිහිල්ලම බලන්නඕනේ... ඉන්බොක්ස් එන්නත් ඇතුලට ගිහින් ටිකක්වෙලා ගියාම.....

    බැක් ග්‍රවුන්ඩ් ඇප්ස් වලින් messaging + Skype ඕෆ් කරලා ඇති.
    ඒක ON කරන්න.

     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    කියපලලා උබලට
    මුලින්ම
    වින්ඩෝස් ෆෝන්
    ගන්න හිතුන හේතුව...

    මං නම් මුලින්ම ස්මාර්ට් ෆෝන් කියල යූස් කලේ
    sony xperia J
    එකක් චාටර් ෆෝන් එකක් හිගා කාල 27 ගත්තෙ ඒකත් සෙකන්ඩ් හෑන්ඩ්
    සති දෙකයි එකෙක්ද දුන්න 22කට
    අපාරදෙ නයට ගත්තු සල්ලි
    පස්සෙ ඉතිං එදා ඉදං ලග ඉදපු
    නොකියා ෆෝන් වල ස්මාර්ට් ෆෝන් ආව
    ආරන්චියට මුලින්ම 520 ගත්ත 21ක් උනා
    පස්සෙ වැටිලා ඩිස්පේ ගිය පරන අවුරුදු දා බීල :sorry:

    ඒක එතනින් එපා උන 3කට ඩිස්ප්ලේ දාල 13 කට දුන්න
    (ඩිස්පේ දාපු නිසා)
    ඊට පස්සේ තමා 18කට
    535 ක් ගත්තෙ දැං අවුරුද්දයි එන මාසෙට

    9.gif
    9.gif

    (ටච් එක නම් වද දෙනව)
    අනිත්වා
    11.gif

    මුලින්ම ස්මාර්ට් ෆෝන් අත් පොත තිබ්බේ samsung y pro duos ඉඟුරු පාන් වලින්.
    ඊට පස්සේ S duos2 එකක් අරගෙන samsung එපා වුනා, දවස් දෙකෙන් ඒක රිටර්න් කරලා
    බැස්සා Nokia XL එකකට.
    ඊට පස්සේ මේ නුලත් එහෙන් මෙහෙන් බලලා, ගන්න හිතුන windows ෆෝන් එකක් ඒ පැත්තත් ටච් කරන්න.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    අහ් මචං සොරිවෙන්න ඕනේ... මගේත් 10.0.10586.164 තමා තියෙන්නේ..... "13090" කියලා පෙන්නන්නේ අර පීසි සොෆ්ට්වෙයාර් එකේ.....

    මට නන් මේකේ අවුල මැසේජ් ආවාම පෙන්නන්නේ නෑ. (නොටිෆිකේෂන් ඕර් සව්න්ඩ්) ඉන්බොක්ස් එකට ගිහිල්ලම බලන්නඕනේ... ඉන්බොක්ස් එන්නත් ඇතුලට ගිහින් ටිකක්වෙලා ගියාම.....​

    බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් වලින් මැසේජින් එක ඩිසේබල් වෙලා ඇති.
    ඒක ඉනේබල් කරපන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සිංහල කී බෝඩ් එක ඩවුන් වෙන් නෑ සිංහලු ශෙද්ද මට පල පැනගෙන එන්නෙ දැං

    මගෙත් ඔහොම වෙලා රිසෙට් එක දුන්නාම නම් හරි ගියා.
     

    Vision777

    Active member
  • ගුඩ් මෝනින් කිව්වා හැමෝටම.
    මගේ මැශින් එකේ රැම් වලට කෙලවිලා තියෙන්නේ.
    යාලුවෙක්ගේ 2 ගිගාබයිට් එකක් ගහන් මේ ලොග් උනේ මේකට එන්න ඕනම නිසා.
    වෙන දේකට නෙවෙයි.
    මම ආපු නැති දවස් ටිකේ මගේ ගැන අහලා බලපු හැමෝටම බොහොම ස්තුතියි කියලා කියනවා මම හදවතින්ම.

    :love::love::love::love::love::love::love::love:

    උබලා ඔක්කෝටම ආදරෙයි මම.
    උම්ම්ම්ම්මා.......

    ආ උබ ඇවිල්ල නේ .......... දවස් ගානකට පස්සේ ..... ;););););)
     
    Status
    Not open for further replies.