මහින්ද මහත්තයගෙ ආසියාවේ ආස්චර්ය, ආසියාවේ සන්නීවේදන තාක්ශනයේ විප්ලවය අපේ රටේ දූල පුතාල අන්තිමට ප්‍රයෝජන ගන්නෙ රු 500/ 2000 ක ටිකට් එකක් අරන් ගිහින් උඩඉදන් පල්ලෙහට්ට දෙරිගහල සියපන නසාගන්න.
අන්තිමට නෙලුම් කුලුන කියන්නෙ ලොකු ගානක්දීල ටිකට් අරන් උඩින් පැනල දිවිනහගන්න හදපු ආසියාවේ උසම ස්වයන්සේවා...