මහින්ද මහත්තයගෙ ආසියාවේ ආස්චර්ය, ආසියාවේ සන්නීවේදන තාක්ශනයේ විප්ලවය අපේ රටේ දූල පුතාල අන්තිමට ප්රයෝජන ගන්නෙ රු 2000 ක ටිකට් එකක් අරන් ගිහින් උඩඉදන් පල්ලෙහට්ට දෙරිගහල සියපන නසාගන්න.
අන්තිමට නෙලුම් කුලුන කියන්නෙ ලොකු ගානක්දීල ටිකට් අරන් උඩින් පැනල දිවිනහගන්න හදපු ආසියාවේ උසම ස්වයන්සේවා පෝරකය...ආස්චර්ය කුලුන නෙවේ අපේ ලමාපරපුරේ බුජ්ජි මට්ටමයි,2.50හෙ ටෙලිනාට්ටි කාරයොන්ටත් සතුටුඇති