හැමෝම බැදුන්කර හොරු, මන්ත්‍රීලාගේ හොර මැර ගැන කථා කලාට රාජ්‍ය නිළදාරින් නිත්‍යානූකූල විධියට හොරා කන ලංකාවේ අපේ බදු සල්ලි ගැන කථා කරන් නෑනේ. රාජ්‍ය ආයතන වල වයස මත තමයි නිළධාරින් ඉහල පුටු වලට යන්නේ. හැමෝටම අධ්‍යාපන සුදුසුකම් තිබුණට පරිපාලන හැකියාව, නිවැරදි තීරණ ගැනීමේ හැකියාව නෑ. ඒ නිසා මහා පරිමාණ...