Windows 10 දාන්න ගිහින් කෙලවුනා.
මගේ HP ProBook lap එකට Windows 10 දාන්න ගිහින් කෙලවුනා. මම මුලින්ම Microsoft site එකෙන් win10 media tool එක USB pen එකට Download කලා. පස්සෙ lap එක restart කලාට pen එකෙන් boot වුනේ නෑ.
Bios වල boot option වලින් Boot mode එක UEFI Hybrid (with CSM) දැම්මට පස්සේ...