STF පාතාලේ_සුද්ද කරන්න පටන් අරන්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    STF පාතාලේ_සුද්ද කරන්න පටන් අරන්

    ඔන්න STF එකෙන් ආයෙත් පාතාලේ සුද්ද කරන්න පටන් අරන්.අදත් දෙන්නෙක්ට බඩු බනිස්.

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ගෝලයේ දෙන්නෙක් තුන්දෙනෙක් මැරුම් කයි මහා එකා පොලීසියෙ දේශපාලකයගෙයි ආරක්ශාවෙම වැඩ ටික කරගෙන යනවා
     
    ඔව්. STF එකේ උන් දැන් ඉන්න උන්ට ෂොට් එක දීලා. උන් රිටයර් වෙලා පාතාලේ රන් කරනවා. නරකම නැ රිටයර්මන්ට් ප්ලැන් එක.
     
    ගෝලයේ දෙන්නෙක් තුන්දෙනෙක් මැරුම් කයි මහා එකා පොලීසියෙ දේශපාලකයගෙයි ආරක්ශාවෙම වැඩ ටික කරගෙන යනවා
    උබ දැක්කද මහා එකාව.. දෙනවා කන පැලෙන්න පණ්ඩිත කතා කිව්වොත්. පොඩි උන්ට සිගිති පාතාලේ. මේවාට කට දාන්න එන්නේ.
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මේ කථා බැලුවා නම් කට්ටිය දන්නවා. ඇත්තටම මොකද වෙන්නේ කියලා. හැම රටේම එකයි.
    250px-El_Chapo_Netflix_poster.jpg
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,099
    3,940
    113
    ko ithin ara deweni eka ayudha pennanna ekka gihin na ne? ohoma na kawadath kerenawa. sudda karanna nam gota thamayi.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ගෝලයේ දෙන්නෙක් තුන්දෙනෙක් මැරුම් කයි මහා එකා පොලීසියෙ දේශපාලකයගෙයි ආරක්ශාවෙම වැඩ ටික කරගෙන යනවා

    ow bn
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    උබ දැක්කද මහා එකාව.. දෙනවා කන පැලෙන්න පණ්ඩිත කතා කිව්වොත්. පොඩි උන්ට සිගිති පාතාලේ. මේවාට කට දාන්න එන්නේ.

    :P:lol::lol: ekanam dila tyenawa ridennama