පොලිතීන් තහනමත් එක්ක Lunch sheet තහනම් වෙන හින්දා කෂ්ටියට office ගෙනියන්න හොද Lunch Box ගැන පොඩ්ඩක් කථා කරමු.
ඔයාලා දැනට පාවිච්චි කරන Lunch Box මොනවද?
Office එකේ සමහරු මේ වගේ පෙට්ටිවලත් කෑම ගේනවා. මේවා සෞඛ්‍ය ආරක්ෂිත නැහැ කියලයි මට හිතෙන්නේ.
Lunch Box එක දාගෙන යන්නේ විශේෂිත බෑග්...