දැන් ඊලඟට තියෙන ප්‍රශ්නය, බාත්රූම් එක ඇතුලේ වතුර කාන්දු නොවන විදියට බට හා උපාංග නිසි පරිදි සවි කර ගැනීම.
1. වෙළදපොලේ තියෙන සාමාන්‍ය 1/2'' PVC බට හා උපාංග මේ සදහා සුදුසුද, වෝටර් පෘෆින් කරලා බට ලීක් උනොත් වැඩක් නැහැනේ.
2. bathroom Faucets Quality සහ අඩු මිලට ගන්න තියෙන තැන් හා වර්ග මොනවද?