1. Erandic

    ජපන් ඔක්ශන්

    බම්ප්
  2. Erandic

    මුස්ලිම් දෙමල

    සිංහල, දෙමල, මුස්ලිම් අය පිටරටින් තමයි ඇවිත් තියෙන්නේ. ලංකාවට ආපු කාලය තමයි වෙනස්. ඉතිහාසයට අනුව වැද්දෝ තමයි ස්වදේශික ජනයා. (ඉතිහාසය සම්බන්ධ මගේ දැනුම හැටියට)
  3. Erandic

    Honda DIO බයික් එක සේවා කිරීම

    Honda DIO බයික් එක සේවා කිරීම Honda Dio (Indian) සේවා කිරීම. මගේ Dio එකට දැන් අවුරුදු 3ක් විතර. මෙච්චර කල් Honda Agent ගෙන්මයි සර්විස් කර ගත්තේ. මම බැලුවේ දැන් warranty ඉවර හින්දා මමම Normal සර්විස් එක කරගන්න. ඒ කියන්නේ බයිසිකලේ engine oil, Gear oil මාරු කරලා, Plug එක සුද්ද කරලා දාගන්න එක...
  4. Erandic

    රුපියල් කෝටි 45කට අබුඩාබි ධනකුවේරයෙකුට කන&#353

    මෙයට නම් ලංසුවක් තියන්න හිතෙන්නෙ නෑ බං. නැත්නම් අරාබි කාරයා පරදිනවා.:lol::lol:
  5. Erandic

    Damro Pressure Washer

    වර්නියර් කැලිපර් එකක් අරගෙන connnector එකේ හරියටම Dimension අරගෙන බලන්න ඕන. Damro & Inovex, Pressure Hose වල එක පැත්තක වෙනසක් තියෙනවා.
  6. Erandic

    Damro Pressure Washer

    Thanx
  7. Erandic

    Damro Pressure Washer

    මේක දම්රෝ එකට හරියයි.
  8. Erandic

    ගිනි_නරියා

    මමත් Firefox අතහැර දැමුවේ ඔය සිංහල Typing ප්‍රශ්නය නිසා.
  9. Erandic

    Damro Pressure Washer

    Connector එක හරියයිද? Karcher K2 වලයි දම්රෝ වලයි එකම Pressure hose Model එකද ඇත්තේ?
  10. Erandic

    Damro Pressure Washer

    මෙික බලලා මමත් ගත්තා DAMRO Pressure washer එකක්. AMEX Card කාර්ඩ් එකට දෙනවා 10% Discount එක්ක මාස 40න් ගෙවන්න. දැන් Snow Form Lance එකක් ගන්න බලන්නේ. Aliexpress එකේ තියෙනවා ටිකක් අඩුවට. මට තියෙන අවුල මේකේ Hose එක දිගමදිනේ. වාහනේ වටේ මැෂින් එක උස්සන් යන්න ඕන. මේකට 10m විතර දිග Hose එකක් ගන්න...
  11. Erandic

    සිංහල ටයිපින් ප්‍රශ්නයක්..

    සිංහලෙන් ටයිප් කරන්න පුරුදු වුණානම් තමයි හොඳ. Iskoola potha ෆොන්ට් එක English එක්ක අවුලක් නැතුව ටයිප් කරන්න පුළුවන්.
  12. Erandic

    Roller Door Gate Cost

    මෙහෙම හදන්න කලින් Gate එක හදන company එකට අපිට අපිට ඕන දිග පළල කියලා Drawing එකක් කරගන්න ඕනද? නැත්නම් හැදුනට පස්සේ Gate එක හයි කරන්න බැරි උනොත්.
  13. Erandic

    Bathroom බාත්රූම්

    අඩි 16 ක් උස ටැංකියකින් Rain Shower එකට pressure ඇතිවෙයි ද ? නැත්නම් 1/2 Ball Valve එකක් දාන්න වෙයිද?
  14. Erandic

    Bathroom බාත්රූම්

    ඊයේ ෆිටින්ස් ටික ගත්තා බං. කලින් දන්නේ නැහැනේ.
  15. Erandic

    Bathroom බාත්රූම්

    යාළුවනේ උදව් කරන්න.
  16. Erandic

    Bathroom බාත්රූම්

    දැනට ලිදේ වතුර අඩි 15ක් විතර උස ටැංකියකට ගහන්නේ. Water board Supply මේ පැත්තට එන්නේ නෑ.
  17. Erandic

    Bathroom බාත්රූම්

    මම අද නාවල පාරේ F & S Green Homes කියන තැනින් Swiss කියන Bath ware set එකක් ගත්තා. දෙකටම 49500 ක් වුණා. කඩවල් දෙක තුනකම බැලුවා මේක තමයි ගන්න හිතුනේ. Commode එක Single Unit එකක් විදියට තියෙන්නේ. ඒකේ පොඩි ගතියක් තිබුණා.
  18. Erandic

    Bathroom බාත්රූම්

    ගෙවල් හදන එක ඉතින් ප්‍රශ්න වැලක්නේ. ඉතින් මට එන ප්‍රශ්න වලට කලින් ගෙවල් හදපු, අත්දැකීම් ඇති අයගේ උපදෙස් ගන්න තමයි මෙහෙම උදව් ඉල්ලලා ත්රෙඩ් දාන්නේ. කට්ටිය තරහ ගන්න එපා දන්න දෙයක් තියෙනව නම් කියලා දෙන්න. මගේ දැන් බාත්රූම් එක කපරාදුව පටන්ගන්න හදන්නේ. බිත්තිවල බට දාන්න බාත්රූම් ෆිටින්ස් ටික ගන්න...

    No contents