වින්ඩෝස් එක්ස්පී පාවිච්චි කරන අයට ඔයගොල්ලන්ගේ ග්‍රැෆික් ඉන්ටෆෙස් එක ටිකක් වැඩි කරගන්න මෙන්න නියම ටිප් එකක්.වින්ඩෝස් එක්ස්පී වල මොන සර්විස් පැක් එකේ වුවද DirectX 9.0c ඉක්මවා නොයයි.නමුත් එය DirectX 10 වූ විට ලැබෙන වෙනස්කම ඔබ මවිත කරයි කියා මම හිතනවා.මේ screen shots ඔබට ඒ බව තහවුරු කරගැනීමට...