ඔවු මරු ..... භාවනා කරල නම් නෑ ... හැබැයි ඒකට දානෙ දෙන යාලුවෙකුට උදව්වට ගියා.....
කොහොමත් නාමල් උයන, මීතිරිගල, කුඩුම්බිගල , තව තව ඒව තියෙනව .. ....
high-class කට්ටිය භාවනා කරන තැනුත් තියෙනව ඒවට සාමාජික ගාස්තු ගෙවන්නත් ඕන ... ඒ වගේම භාවනා කරන එක business එකක් ...