පාරේ දිග අනුව යි, පාර පොදුවෙන බිම් කට්ටි ප්‍රමාණය අනුව යි, එක බිම් කට්ටියක බිම් ප්‍රමාණය අනුව යි , තමයි පාරේ පළල තීරණය වෙන්නේ ... මට මතක විදිහට ඕක තියෙනවා බිම් කට්ටි අනුමැතිය ඉල්ලන form එකේ එක පිටුවක ...
අක්කර එක හමාරක ඉඩමකට පාර අඩි 12 මදි කියලා plan pass නොකර ඉන්නවා මහරගම නගර සභාව