1. Mali2009

    Sell land To Prime Land ( Advice oni )

    මම ඉතිං දුප්පත් තමයි ..... ඒකනෙ වැඩිය එන්නෙ නැත්තෙ
  2. Mali2009

    සීනී තියන උන් වරෙන්

    කොයි diabetic doctor දෙන්නෙත් එකම බෙහෙත තමයි ... ටිකක් වැඩිපුර වියදම් කරන්න පුළුවන් නම් Prof කටුලන්ද හොඳයි ... මම යන්නෙ එතනට
  3. Mali2009

    Sell land To Prime Land ( Advice oni )

    ඔවු මට සල්ලි නෑ තමයි .... යාලුවෙකුගෙ පුතෙක් ඉඩමක් හොයනව මේ දවස්වල .... එයාට කියන්න ඇහුවෙ
  4. Mali2009

    ගණන් අඩු TV stick, TV Box දරාස් තියෙන

    ආ ඒක මටත් වටිනවා ...
  5. Mali2009

    සීනී තියන උන් වරෙන්

    ඒක හොඳයි . Doctor චැනල් කරන්න කලින් HBA1c blood report එකත් ගන්න කියන්න ..... ඒ කත් එක්කම ගියාම doctor ට පහසුයි
  6. Mali2009

    Sell land To Prime Land ( Advice oni )

    කොහෙද තියෙන්නෙ ?
  7. Mali2009

    සීනී තියන උන් වරෙන්

    දැන් යාලුවාගෙ තත්ත්වය කොහොමද ?
  8. Mali2009

    ගණන් අඩු TV stick, TV Box දරාස් තියෙන

    මේක මොකක්ද කියල පැහැදිලි කරල කියන්නකෝ ...... මොකක්ද මේකෙන් කරන්නෙ?
  9. Mali2009

    සීනී තියන උන් වරෙන්

    Ask him to check HBA1c ....(Its a blood test ... no need fasting) ... if the result is less than 5 its good . if it is more than 7 , he is diabetic patient and need medicine
  10. Mali2009

    ජ්‍යෝතිෂය වැඩ්ඩො එන්ඩ. හදහන බලන්ඩ. පලාපල කියන්ඩ.

    දන්නෙ නෑ ..... විස්තර කරන්න.... උපන් දිනය වෙලාව නැතුව පලඵල කියන්නෙ කොහොමද? ------ Post added on 1745139656
  11. Mali2009

    හම්බන්තොට ඉදන් දලදා වදින්න ආව ආච්චි දුක කියනව

    හා ..... මට කිසිසේත්ම අවුලක් නෑ
  12. Mali2009

    ඔලුවට හරි අමාරුයි

    ගෙදරදි ද? මොනවද පාවිච්චි කරපු තෙල් ?
  13. Mali2009

    Gas tank price

    නිල් පාට එක තියෙනවද ? Litro එක මාත් හෙව්ව ..තිබුනෙ නෑ .. අලුත් සිලින්ඩර නෑ කිව්ව
  14. Mali2009

    හම්බන්තොට ඉදන් දලදා වදින්න ආව ආච්චි දුක කියනව

    මේක අස්සටත් කට්ටිය රිංගෝල අවුලක් හදන්න හදනව ද
  15. Mali2009

    ජ්‍යෝතිෂය වැඩ්ඩො එන්ඩ. හදහන බලන්ඩ. පලාපල කියන්ඩ.

    වයස 30 පැනල ඇති ... ශනි කුම්භ නිසා ඉපදිල තියෙන්නෙ උදේ 10 ට විතර .... රවි 11 නිසා .. හතර කේන්ද්‍රය පාලුයි .. ඒත් රවි ලග්නය දකිනව හත්වැන්නාධිපති වක්‍රයි
  16. Mali2009

    සල්ලි ලැබෙන්න යන්න ඕන පන්සල්/කොවිල්/දේවාල/පල්ලි මොනවද ?

    ඉරහඳ පත්තරකාරයා ලක්ෂ්මි දේවාලෙ හදන්න කලින් ඔතන හරි ලස්සනට තිබුන .... කතරගම ගියාම අපි මාළුන්ට කන්න බත් දුන්න.... වතුරට බැහැල එගොඩ වෙන්නෙ ....
  17. Mali2009

    කන්නත් නෑ රෙන්නත් නෑ. බැතිමතුන් කුපිත වෙයි

    එහෙනම් මොකටද ලොකුකමට කියව්වේ ..... පහසුකම් දෙනවා කියල ..... ඉස්සරත් ඔය මොබයිල් ටොයිලට් එහෙම තිබුනෙ නෑ ..... දානමාන එහෙම තිබුනෙත් නෑ ......
  18. Mali2009

    කන්නත් නෑ රෙන්නත් නෑ. බැතිමතුන් කුපිත වෙයි

    ඉස්සර අපිත් ගියා .... උදේට (කොළඹ - මහනුවර බස් එකේ ) ගිහිල්ල හැන්දෑවෙ ආව .... පැය 15 විතර ගියෙ ... අපි යන්නෙ නාථ දේවාලෙ පැත්තෙන් තියෙන පෝලිමට ... ඒක ඉක්මනට යනව ... ලඟටම ගිහිල්ල වඳින්නට පුලුවන් ..

    No contents