1. Mali2009

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025 - 📕📗📘📙

    මේක Facebook දැකල පුරුදුයි
  2. Mali2009

    සීනි දාපු නැති pure ඔරිජිනල් කිතුල්පැනි

    අප්පෝ .... කට්ටිය මරාගෙන නේ ...... මම මේ ආවෙ සීනි නැති original කිතුල් පැනි 1/2 ගෙන්නා ගන්න ක්‍රමයක් හදල ඇති කියල හිතාගෙන ...... ඒත් වෙලා තියෙන්නෙ කට්ටිය සන්ඩු කරලනෙ ..... පුරුදු විදිහට සීනිපැනිම කනව ඔන්න ඔහෙ ......
  3. Mali2009

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025 - 📕📗📘📙

    පොත් ගන්න සල්ලි නැති නිසා යන්නෙ නෑ ... පුස්තකාලයක් හොයාගන්න ඕන .... නොමිලේ කියවන්න.....
  4. Mali2009

    සීනි දාපු නැති pure ඔරිජිනල් කිතුල්පැනි

    ඔයාගෙන් පැණි ඉල්ලන්නේ නෑ ... එයාට company එකක් හරහා delivery කරන හැටි කියල දීල whatsapp හදල දීල අපට එයාගේ whatsapp එක දාන්න .... එතකොට එයත් සතුටින්, ඔයත් සතුටින් , අපිත් සතුටින්
  5. Mali2009

    අයවැයෙන් වාහන මිල අඩු වෙනවද මේපාර

    දැනටම පාරවල් වල වාහන වැඩයි කියල දැනිල නැද්ද ? 2019 තිබුන ගානටම වගේ නැතත් දැන් ආය traffic වැඩිවෙන trend එකක් තියෙනවා කියල පේන්නේ නැද්ද ? ...... මෙච්චර බදු වැඩි කරලා මෙහෙම නම් බදු අඩු කලොත් බස් වලට පාරේ යන්න බැරිම වෙයි ..... වාහනයක් ගන්න බැරි පොඩි මිනිස්සුන්ට පාරටම වෙලා ඉන්න...
  6. Mali2009

    ඇඟේ ප්‍රෙෂර් බලන එකක්

    දැන් මම හිතන්නෙ 16500 ට වැඩි ඇති මම 2022දී ගත්තෙ 16500.000 කට OMRON කියන එක
  7. Mali2009

    Degree ප්‍රශ්ණයක්. Helpppp.

    ඔයාගේ ගෙදර කොහෙද ? ඉස්කෝලේ මොකක්ද ? දිස්ත්‍රික්කය ? Result එක මොකක්ද ? open uni එකේ ගොඩක් lectures නෑ .... distance learning නිසා ගොඩක් තමන්ම කරන්න ඕන ප්‍රමාණය වැඩියි .... එතකොට වැඩ තේරෙන්නේ නැති වුනොත් එපා වෙනවා ..... තනියම ගොඩදාන්න බැරි වෙන නිසා ගොඩක් අය groups...
  8. Mali2009

    ඇල්ල පාරේ මාරක වංගුවට මෝඩ ජෙප්පන් ගේ විසදුම😂

    ස්ථිර විසඳුමක් නොවුනත් .... මේක හොඳ වැඩක් ... වහිනකොට පස් ටික බහිනවා තමයි .... හැබැයි ආය ආය දාන්න වෙයි. ඒ අතර කන්ද පැත්ත ඉඩම් ටික රජයේ නෙවෙයි නම් , ඒ ටික අත්පත් කරගෙන පඩි පෙළ වගේ කපල පාර ටිකක් පුළුල් කරන්න පුළුවන්ද කියල හොයන්න ඕන .... නුවර පාර පුළුල් කළා වගේ ...
  9. Mali2009

    Air fryer ?

    කොච්චර කල්ද අරන් ?
  10. Mali2009

    Degree ප්‍රශ්ණයක්. Helpppp.

    වල බහින group එකකට set උනොත් එලියට එනකොට 55 වෙන්නත් පුලුවන් .... කොහොම වුනත් අවුරුදු 7 විතර වෙයි strike අරව මේව එකතුවෙනකොට .... Fees පැත්තෙන් ගත්තම , ඔයා දක්ෂ කෙනෙක් නම් scholarship තියෙනව දෙවන අවුරුද්දෙ ඉඳල .... හැබැයි එකක් හරි repeat වුනොත් බෑ ... කැපවීමෙන් ඉගෙනගන්න...
  11. Mali2009

    Air fryer ?

    පාවිච්චි කරන අය කවුරුවත්ම නැද්ද ???
  12. Mali2009

    සති අන්තේ ගිහින් භාවනා කරන්න ආරාම තියනවද

    ඔයාල කිව්වේ එයා ඉස්ලාම් කියල ....
  13. Mali2009

    Air fryer ?

    අබාන්ස් එකෙයි , සින්හගිරි එකෙයි දෙකේම 4L එකක් දෙනවා රු. 14000 කට .. බ්‍රෑන්ඩ් ABANS සහ SGL ... අබාන්ස් එක MANUAL සහ සිංහගිරි එක DIGITAL ..... මොකක්ද recommend කරන්නේ
  14. Mali2009

    සති අන්තේ ගිහින් භාවනා කරන්න ආරාම තියනවද

    ඔවු මරු ..... භාවනා කරල නම් නෑ ... හැබැයි ඒකට දානෙ දෙන යාලුවෙකුට උදව්වට ගියා..... කොහොමත් නාමල් උයන, මීතිරිගල, කුඩුම්බිගල , තව තව ඒව තියෙනව .. .... high-class කට්ටිය භාවනා කරන තැනුත් තියෙනව ඒවට සාමාජික ගාස්තු ගෙවන්නත් ඕන ... ඒ වගේම භාවනා කරන එක business එකක් ...
  15. Mali2009

    2025 සැප්තැම්බර් 7 පූර්ණ චන්ද්‍රග්‍රහණය (Blood Moon) 🌝❤️

    දැන්නම් blood moon තමා... රතු පාටයි
  16. Mali2009

    2025 සැප්තැම්බර් 7 පූර්ණ චන්ද්‍රග්‍රහණය (Blood Moon) 🌝❤️

    දැන් හඳෙන් කොටසක් වැහිල ... ඒත් රතුපාට නෑ
  17. Mali2009

    2025 සැප්තැම්බර් 7 පූර්ණ චන්ද්‍රග්‍රහණය (Blood Moon) 🌝❤️

    දැන් නම් හඳ පේනවා ... හැබැයි රතු පාට නෑ .... සඳ මඬල තියෙනවා
  18. Mali2009

    Management assistant - PGIM Uni. of colombo

    HIFI කට්ටියට නෙමේ ... සාමාන්‍ය මට්ටමක අයට ENTRY LEVEL එකක් ... නිකං ඉන්න කෙනෙකුට application එකක් දාල test ලියල pass නම් interview ගිහිල්ල අත්දැකීමක් ගන්න chance එකක් .... ඒකයි මම මේක මෙතනට දැම්මෙ .. දුර පලාත්වල අය බහුතරය ඉංග්‍රීසි පත්‍ර බලන්නෙ නෑ ... ඒත් එලකිරියෙ...
  19. Mali2009

    කට්ටිය සෙට් වෙලා මොකක් හරි ප්‍රෝජෙක්ට් එකක් කරමුකෝ බං...

    ඔයාල ඔය හදපු app (or whatever software) දෙන්නෙ රජයේ ආයතන වලට නම් , ඕව කවදාවත්ම භාවිතා කරන්නෙ නෑ ... මොකද ඒ ගොල්ල යටිමඩි ගහන එව්වට කෙලවෙන නිසා ..... ඔයාල හදන දෙයක් අපිට පාවිච්චියට හදන්න ...

    No contents