නෑ .... එහෙම නෙමෙයි . ..... ලැබෙන පොලියට තම යි 10% ......
මේ බදු ක්රමය මට නම් ගෙවන බද්ද අඩු වෙනව .... ගිය අවුරුද්දෙ මම රු 85000.00 කට ආසන්න ගානක් ගෙව්ව ....
(ඔයාලගෙ ගාණෙ හැටියට පොඩි ගානක් තමයි .... ඒත් මට ඒක ලොකුයි) ඒත් මට මේ අවුරුද්දෙ ඒක රු 35,000 කින් විතර අඩුවෙනව කියල හිතෙනව...