1. Mali2009

    මී කැඩීම

    මේක දඬුවැලක් නේද? මී මැස්සො නෙමෙයි දඬුවැල් මැස්සො .... මී මැස්සො ඔහොම එල්ලන්නෙ නෑ ... ගමන් වදය විතරයි ඔහොම තියෙන්නෙ .... ගමන් වදේ පැනි නෑ
  2. Mali2009

    ඇහුවොත් කියන්නෙ නම් ඉන්නේ UK නැත්තම් Canada

    උදේ 8ට එකෙක්වත් ආවෙ නෑ ... 2.15 ට විතර රංචුවම ආව 15 විතර ඉන්නව සෙට් එක
  3. Mali2009

    ලේඩි ඩොකා රේප් වීම සහ පිරිමි ඩොකා විසින් ලෙඩා රේප් කර මරාදැමීම

    Lady doctor ව දූෂණය කර එක හරි කියන්නෙ නෑ ඒත් ලෙඩ්ඩුන් ව ඇමට ගන්න එක වැරදියි .... ඔන්න දවසක් හරි chanaling කරන්නෙ නෑ කිව්ව නම් කමක් නෑ එතකොට කට්ටිය රෝහලට එයිනෙ ... ඒත් රජයේ ඉස්පිරිතාල strike කලාම දුප්පතුන්ට මොකෝ වෙන්නෙ ?
  4. Mali2009

    ඩොක්ටර් අම්මට කියල බෙහෙත්වලින්ම හොද කරගන්න බලමු කියල

    ඔය බැලන්ස් නැති එක සෙම වැඩිවුනාමත් එනව .. මට හැදුන එකසැරයක් ඇඹුල් දොඩම් වලට තල් සූකිරි ඉඟුරු ඉස්ම දාල බීල .... බිත්ති ඇදවෙලා පේනව .. වැටෙන්න යනව . මල මගුලයි ... කවුරු හරි ඇල්ලුවෙ නැත්නම් වැටෙන්න යනව වගේ දොස්තර කිව්ව ඕක හැමදාම තියෙයි අරකයි මේකයි කියල ... (කැම්පස්...
  5. Mali2009

    ලේඩි ඩොකා රේප් වීම සහ පිරිමි ඩොකා විසින් ලෙඩා රේප් කර මරාදැමීම

    ඒ සිද්ධිය යට ගහන්න දගලපු දැගලිල්ල කොච්චරද කියලා ඒ කාලෙ මීඩියා වල තිබුණ... සාක්කි දුන්න cleaning service එකේ කාන්තාවට දසවද දීල තිබුණ රස්සාවෙන් පවා එලවල දාල තිබුණ කියල ඒ කාලෙ ආරංචි වුනා .. ඒක යට ගහන්න බැරිම වෙච්ච එකක්
  6. Mali2009

    💥 අනුරාධපුර ස්ට්‍රයික් කරන ඩොක්කුන් සේවය හැර ගියා සේ සැලකිය යුතුයි..

    දූශණය වුනේ කාන්තාවක් ... අසාධාරණයට ලක් වුනේ කාන්තාවක් .... ඒකට එරෙහි විය යුතුමයි .... ඒක ගැන කථා දෙකක් නෑ එකඟයි ... ඒත් වෛද්‍යවරයෙක් කාන්තාවක් දූෂණය කරපු අවස්ථාවන් කීයක් මෑත ඉතිහාසයේ තිබුණ ද GMOA එකට මතකද ? එදා මොකක්ද ගත්ත පියවර .... විශේෂයෙන්ම, වෛද්‍යවරයෙක් රෝගියෙක් දූෂණය කර...
  7. Mali2009

    ගෙදර හදපු කහ කුඩු - පින්තුර දෙක තුනක්

    මල් කෙලියයි ජූලි හතයි 🤣🤣
  8. Mali2009

    ගෙදර හදපු කහ කුඩු - පින්තුර දෙක තුනක්

    මම නම් කඩපිම්ම බැඳල වාශ්පෙන් තම්බනව ... හරි සුවඳයි ... ඊට පස්සෙ දවසක් පවනෙ වේලල තව දවසක් අව්වේ වේලල අරන් පෙති කපල හොඳටම වේලෙනකන් දවස් හතඅටක් අව්වේ වේලනව .. වේලිල මදි වුනොත් ගුල්ලො ගහනව පුස් කනව කහ පැලේ අලබහින කොට ගහ මැරෙනව ඉඟුරු වගේ ------ Post added on 1741091380
  9. Mali2009

    ගෙදර හදපු කහ කුඩු - පින්තුර දෙක තුනක්

    මමත් හදනවා ..... ලොකු මල්පෝච්චියක හොඳට අව්ව තියෙන තැනක වැස්ස කාලෙට වැහි වතුර වැටෙන විදියට මිදුලේ තියල තියෙනව .... මේ සැරේ අමු කහ කිලෝ එක හමාරකට වඩා තිබුණ ... වාශ්පෙන් තම්බල අව්වේ වේලල කොටල ගත්තම සුපිරි .. අවුරුදු 5කින් කහ කුඩු කඩෙන් ගෙනාවෙ නෑ ... අමුකහ තම්බල කහකුඩු හැදුව
  10. Mali2009

    සයිනොපෙක්, ආර්.එම්. පාර්ක් බෙදුම්කරුවන්ට 3%ක් දෙන්න එකග වෙති…

    සිපෙට්කෝ එකයි IOC එකයි දෙකම අතහැරල ගියොත් , අන්තිමට ඉතුරුවෙන අයට පුලුවන් 3% නෙමෙයි .05% ට බස්සන්න එතකොට තරඟයක් නැති නිසා එසේය කියල ඉන්න වෙන්නෙ ...
  11. Mali2009

    ඇස් වටේ කලු සිංහලයෝ වරෙල්ලා

    මම හිතන් හිටියෙ elakiri ඉන්න කාන්තාවො දෙන්න ගේෂි යි මමයි කියල.. දැන් බලනකොට ගොඩක් ඉන්නවනෙ .... කොහොම වුනත් ඔය බෙල්ල කලුයි කියන අය ටිකක් පරිස්සමෙන්... මම අහල තියෙනව හෝමෝන අසමතුලිත වුනාම බෙල්ල කලු වෙනව කියල... කලුපැහැය අසාමාන්‍ය කියල හිතෙනව නම්පවුලේ Doc භම්බවෙන එක හොඳයි ...
  12. Mali2009

    AKD පඩි වැඩි කරලා

    Construction field එකයි labour contract , sector හාන්සියි .. සේවකයො නැතුව කොළඹට දෙවි පිහිට යි
  13. Mali2009

    දැන් මේකත් හෝදපන් කෝ...එක වසර උන්ට ඉඳිකරු ගේන්න කියන ඉස්කෝලේ කිව්වනම්

    මම හිතන්නෙ හරිනිත් මගෙ වයසෙ... දැන් 55 යි ඒ කාලෙ ඉස්කෝලවල ගැහැණු පිරිමි භේද නැතුව 1 ,2, 3 පංති වල ලමයින්ට අත්වැඩ වලට මහන්න ගොතන්න ඉගැන්නුව .. තුනේ පංතියෙදි අපේ මල්ලි ගොතපු මැක්‍රම් එකක් තාම අපේ ගෙදර තියෙනව. එයා කේරි කොලෙජ් එකේ ...
  14. Mali2009

    NSB Debit card අද (12/02/2025) එපා

    ඔවු ඒක ඇත්ත ඒක ඇත්ත හොඳටම නානව ------ Post added on 1739539564 මල මඟුලයි ...කවුරු හරි කාඩ් එක ඉස්සුවොත් ------ Post added on 1739539647
  15. Mali2009

    දැන් මේකත් හෝදපන් කෝ...එක වසර උන්ට ඉඳිකරු ගේන්න කියන ඉස්කෝලේ කිව්වනම්

    ඔවු ..... මම 1977 එකේ පංතියෙ හිටියෙ .. ගෝනි රෙද්දෙ වූල් වලින් මල් මැහුව .. ගෝනි රෙද්ද වටේට බ්ලැන්කට් මැහුම දැම්ම .... තව දෙකේ පංතියෙ දී අඟල් 6ක් දිග 5 ක් පලල රෙදි කෑලි වල අඟලක් පලල වාසියක් නවල එක එක මැහුම් වර්ග මහල ඒව කලු පාට scrap පොතක ඇලෙව්ව ... දැන් ලමයින්ට තමයි...
  16. Mali2009

    NSB Debit card අද (12/02/2025) එපා

    NSB debit කාඩ් තියෙන අය , කාඩ් එක පරිස්සම් කරගන්න.... අද කාඩ් එක පාවිච්චි කලාම එන SMS එක එන්නෙ නෑ ..... මම අද කාඩ් එක USE කලා. එත් SMS එක ආවෙ නෑ. කෝල් සෙන්ටර් එකෙන් ඇහුවම කිව්ව අද SMS වැඩ කලේ නෑ කියල ... කාඩ් පරිස්සම් කර ගන්න
  17. Mali2009

    වාහන හීන කුඩු.. කොරොල්ලා කෝටි තුන අසල.. නව බදු සමග ටොයොටා නව මිල ගණන් මෙන්න..

    මම ගත්තෙ ඩොලර් එක 184 ගානේ ... ඔවු AQUA කියල නෙමෙයි ආවෙ Prius C කියල ... ලංකාටම වාහන 100 වත් නැතුව ඇති ... AQUA G grade තරම් ගැජට් නෑ .. Auto break වත් නෑ ..පිටින් පෙනුම AQUA වගේමයි ------ Post added on 1739352979
  18. Mali2009

    වාහන හීන කුඩු.. කොරොල්ලා කෝටි තුන අසල.. නව බදු සමග ටොයොටා නව මිල ගණන් මෙන්න..

    අප්පට සිරි .... aqua 2018 එක brand new ගෙනාවෙ 7.6 M ... (2019 ජනවාරි) දැන් wigo එකවත් ගන්න බෑනෙ
  19. Mali2009

    ආයෙත් හයර් ප්‍රශ්නයක්.

    දන්නෙ නෑ ...... ඩීසල් වෑන් නම් 75 ගානේ ගත්ත ... Ac නෑ

    No contents