1. Mali2009

    කන්නත් නෑ රෙන්නත් නෑ. බැතිමතුන් කුපිත වෙයි

    පවු අනේ ....... හැම පහසුකමක්ම දෙන්නම් කියල ජනාධිපතිතුමා එන්න කිව්ව හින්ද හම්බන්තොට ඉඳලම ඇවිත් ..... ඉතිං පහසුකම් නොදුන්න නම් වැරදියි ..
  2. Mali2009

    ඔලුවට හරි අමාරුයි

    වැඩක් නෑ කියන්නෙ oil මසාජ් එකක් කලාද ? කී සැරයක් ද?
  3. Mali2009

    🔴 එලකිරියෙ දාතු බලන්ඩ යන සෙට් එක මෙහෙට වරෙල්ල

    දන්ත ධාතු වඳින්න යන එලකිරියෙ සෙට් එක
  4. Mali2009

    ඔලුවට හරි අමාරුයි

    මහා නීල්යාදී තෛලය කියල එකක් තියෙනව ආයුර්වේද බෙහෙත් කඩවල ..... "ගම්පහ " එකක් ගන්න ..... ඒක ඔලුවෙ ගාල මුලු ඔලුවම හොඳට මසාජ් කරන්න ... පුලුවන් නම් පැයක් විතර .... හරි සමීපයි ... තෙල් අප්පිරියයි නම් පැය තුන හතරකට පස්සෙ ෂැම්පු නැතුව හෝදන්න ..එතකොට ලේයර් එකක් වගේ ඉතිරි වෙනව ......
  5. Mali2009

    මේ ලඟදි කොල්ලා කෝච්චියට පනින්න ගියා

    ඒක හරියට නිකං කෙල්ලෙක් තමන්ගෙ කොලුවා ගැන කිව්ව වගේ නේ ? ඇත්තටම GAY PARTNERS ලා ගැන කියන්නෙ කොහොමද ?
  6. Mali2009

    TIN එක අරගෙන 10% කැපෙන්න නොදී ඉනන්න එකද ? TIN එක නොගෙන 10% කැපෙන්න දෙන එකද වඩා හොද ?

    එහෙම එකක් නෑ ... TIN එකක් තියෙන හැමෝම RETURN එක FILE කරන්න ඕන නැත්නම් දඩ ගහන්න බලය තියෙනවලු බැංකුවට බෑ එහෙම කරන්න. IRD එක තමයි එහෙම කරන්නෙ ... කොහොම වුනත් මාස කීපයක් යනකොට අවුරුදු 05 ක ආදායම් වාර්තා අරගෙන එන්න කියල ලියුමක් එයි ------ Post added on 1744451245
  7. Mali2009

    10% tax කපන්න එපා කියලා බැංකුවෙන් ඉල්ලන application එක

    දරුවන්ගෙ (අවුරුදු 18 ට අඩු) ආදායම ඒකතු කරන්නෙ අම්ම ගෙ වාර්ෂික ආදායම ටද තාත්ත ගෙ වාර්ෂික ආදායම ටද? බදු ගෙවන ගාන ගණන් ඛලන කොට
  8. Mali2009

    TIN එක අරගෙන 10% කැපෙන්න නොදී ඉනන්න එකද ? TIN එක නොගෙන 10% කැපෙන්න දෙන එකද වඩා හොද ?

    No its wrong. "Tax payer Identification Number" ...... Have to to fill the forms ... (Its your Tax Number....)
  9. Mali2009

    ගෙදර හදපු පොල්තෙල් - පින්තුර කීපයක්

    ඇත්තටම හාල් විකුණනවද ? මිල ගණන් කොහොමද ? කෝච්චියෙන් එවන්න පුලුවන්ද ? (කෝච්චිය තමයි දැනට ලාභම ප්‍රවාහන ක්‍රමය) ගොඩක් ගන්න නෙමෙයි හොඳේ
  10. Mali2009

    බැංකු ගිණුම් වලට 10% බද්ද

    නෑ .... එහෙම නෙමෙයි . ..... ලැබෙන පොලියට තම යි 10% ...... මේ බදු ක්‍රමය මට නම් ගෙවන බද්ද අඩු වෙනව .... ගිය අවුරුද්දෙ මම රු 85000.00 කට ආසන්න ගානක් ගෙව්ව .... (ඔයාලගෙ ගාණෙ හැටියට පොඩි ගානක් තමයි .... ඒත් මට ඒක ලොකුයි) ඒත් මට මේ අවුරුද්දෙ ඒක රු 35,000 කින් විතර අඩුවෙනව කියල හිතෙනව...
  11. Mali2009

    දළදා දැක්මට යනවද බන් උඹලා?

    කවදා වෙනකම් ද ?
  12. Mali2009

    Questions ඇයි බන් hagiway වල ?$#$%#

    අපේ Highway වල පාර පළල අඩුයි .... ඒක නිසයි මෙහෙම වෙනවා ඇත්තේ
  13. Mali2009

    Man suicide karagannawa ada

    එච්චරම ඉක්මනට මාරු වෙන්න පුළුවන් නම් මාත් මාරු වෙනව .... යකඩෝ මගේ ඇඟේ තියෙන කැක්කුමේ හැටියට ඔය තරම් ඉක්මනට ශරීරය මාරු කරල අලුත් එකක් ගන්න පුළුවන් නම් මරුනෙ
  14. Mali2009

    මෙට්ට HELP

    අනේ ඇත්තද ? හොඳ වෙලාවට කිව්වෙ .... මම මේක ගන්න හිතන් හිටිය... මට AC වල ඉන්න අමාරු නිසා (සෙම වැඩි වෙනව) ගෙදර AC නෑ ...
  15. Mali2009

    අනාත නිවාසයක කෙල්ලෙක් බදින්නෙ කොහොමද?

    පිළියන්දල තියෙන sos ගම්මානෙ හැදුන ගෑණු දරුවෙක් ව කසාද බැන්දා මම දන්න කෙනෙකුගෙ පුතෙක් ... ඒක කොහොමද arrange කලේ කියල දන්නෙ නෑ .... ඒ ගෑණු දරුව නම් හරිම හොද කෙනෙක් එයාලගෙ වැඩිමල් දරුව දැන් O/L කරනව
  16. Mali2009

    ඉඩම් ප්‍රශ්නයක්. මොකද කරන්නෙ හොඳින් බේරගන්න?

    පොල්තෙල් කාලක් ගහේ කරඬුවට දාන්න .. වැඩේ ඉවරයි
  17. Mali2009

    මෙට්ට HELP

    Hayleys Classic Rubberised Coir Mattresses මේ මෙට්ටේ පාවිච්චි කරන අය ඉන්නවද ? මේක රස්නෙයි ද ? කොන්දේ අමාරුවට හොඳයි ද ?
  18. Mali2009

    🧠 දැරිවියක් මෝහනය කළෙමි

    yes .... Ajith P perera 'S area .....
  19. Mali2009

    අදට 25යි !!!

    කැම්පස් එකේ TV room එකේ ජනේලෙ එල්ලිලා මැච් එක බැලුවෙ .... මම බලපු අන්තිම මැච් එක

    No contents