Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මේ කවුද අනුරගේ පස්සෙන් යන්නේ?
Mali2009
Post #61
Sep 24, 2024
Forum:
ElaKiri Talk!
සමහරුන්ට දැන් තියෙන ලොකුම ආසාව............
නොදකින් බූරුවා .... මම දුන්නෙත් නෑ අනුර ට .... ඒත් මොනම හේතුවක් නිසාවත් රට වැනසෙන්න කියල හිතන්නෙ පතන්නෙ නෑ ... මේක අපේ රට ...
Mali2009
Post #23
Sep 24, 2024
Forum:
ElaKiri Talk!
මේ කවුද අනුරගේ පස්සෙන් යන්නේ?
දැනටම දාල තියනව
Mali2009
Post #57
Sep 24, 2024
Forum:
ElaKiri Talk!
9 කියන්නේ නපුරු අංකයක්
1. ජේ ආර් ජයවර්ධන 2. ආර් ප්‍රේමදාස 3. ඩී බී විජේතුංග 4. චන්ද්‍රිකා බණ්ඩාරනායක 5. මහින්ද රාජපක්ෂ 6. මෛත්‍රීපාල සිරිසේන 7. ගෝඨාභය රාජපක්‍ෂ 8. රනිල් වික්‍රමසිංහ 9. අනුර කුමාර දිසානායක අංක 7 සුභ කියල සලකනවනෙ ඉතිං ගෝඨා හොඳද ?
Mali2009
Post #8
Sep 23, 2024
Forum:
ElaKiri Talk!
කුමන්ත්‍රණයක් කරන්නද යන්නේ?? 😡😡
නෑ වෙලා තියෙන්නෙ ,වෙනද පුරුද්දට ගැනල list හදල ඉවරකරල 50% වැඩියි කියල හිතල කට්ටිය ගෙදර ගිහින් .... දැන් ආයෙම ගෙන්නනවලු ....නියෝජිතයො නැතුව සමහර තැන්වල... කට කථා හොඳේ ... මම counting නෑ ...
Mali2009
Post #121
Sep 22, 2024
Forum:
ElaKiri Talk!
දෙවෙනී මනාපෙන් රනිල් දිනනව කියන්නෙ ඇත්තද මචන්?
හයියෝ ...... මේ උපහාසයද ? අපහාසයද ?
Mali2009
Post #25
Sep 22, 2024
Forum:
ElaKiri Talk!
🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴
මහරගම කොහොමද ?
Mali2009
Post #3,579
Sep 22, 2024
Forum:
ElaKiri Talk!
⚡ රනිල් වික්‍රමසිංහ ජනපති තරගයෙන් ඉවතට: ජනාධිපතිවරණ ඉතිහාසයේ අඛණ්ඩ පරාජිතයා ⚡
බලමු
Mali2009
Post #12
Sep 22, 2024
Forum:
News
මෙහෙම රටවල් කරන්න බෑ බන්
ඒක ඇත්ත ගත්ත ට , දුවන්න ලේසි නෑ
Mali2009
Post #17
Sep 22, 2024
Forum:
ElaKiri Talk!
ඔබ දෙවනි මනාපය දුන්නද
ඔවු හැබැයි ඔය දෙන්නට නෙමෙයි
Mali2009
Post #6
Sep 22, 2024
Forum:
ElaKiri Talk!
ජෙප්පෝ අනාතයි‼️.50% කාටවත් නෑ.මනාප ගනන් කිරීමට සියල්ල කඩිනමින් සූදානම් කරයි🔥
කොහොම ත් රනිල් සජිත් කියන දෙන්නගෙම මුල් එකතැනනෙ .. එකම ගහේ අතු දෙක
Mali2009
Post #49
Sep 22, 2024
Forum:
News and Updates
❤️ රෝහිත අබේගුණවර්ධන ඊයෙ දින තම 58 වෙනි උපන්දිනය සමරයි
ඔක්කොමල්ල එකයි ..... ඔය කියන කියන දේවල් කරන්න බෑ .... කටින් බතල තමා .... ලෙහාපු මල්ල ඔබන්න ඕනෙ නෑනෙ .... බලන් ඉමු ...
Mali2009
Post #10
Sep 22, 2024
Forum:
News and Updates
රනිල් පට්ට කුහකයෙක්. බලපං හන්දියට ගිහින් කිරිබත් කෑල්ලක් කන්න දෙන්නේ නෑ 😄
හෙට හදන්න කිරිබත් හොඳට රසට .... අපි එන්නම් කන්න ....
Mali2009
Post #17
Sep 22, 2024
Forum:
ElaKiri Talk!
ජෙප්පෝ අනාතයි‼️.50% කාටවත් නෑ.මනාප ගනන් කිරීමට සියල්ල කඩිනමින් සූදානම් කරයි🔥
පොඩි ද?
Mali2009
Post #46
Sep 22, 2024
Forum:
News and Updates
ජෙප්පෝ අනාතයි‼️.50% කාටවත් නෑ.මනාප ගනන් කිරීමට සියල්ල කඩිනමින් සූදානම් කරයි🔥
නෑ ... මේක වෙන්නෙ නෑ ..... අනුර තමයි 1 .... මේ සැරේ සමස්ථයක් විදිහට මිනිස්සු ඡන්දෙ දුන්න විදිහ හොඳයි... වැට උඩ තියලා තියෙන්නෙ .... නටන්න එපා කියල... Good
Mali2009
Post #44
Sep 22, 2024
Forum:
News and Updates
❤️ රෝහිත අබේගුණවර්ධන ඊයෙ දින තම 58 වෙනි උපන්දිනය සමරයි
බයවෙන්න එපා මුකුත්ම වෙන්නෙ නෑ .. රන්ජන් කිව්වෙ ... ඒ ගොල්ල යාලුවො මල්ලී ..... පඩ ෂෝ ටිකක් යයි ... ඒත් හොරුන්ට මුකුත්ම වෙන්නෙ නෑ .... බලාගෙන ඉන්න කො
Mali2009
Post #8
Sep 22, 2024
Forum:
News and Updates
රනිල් පට්ට කුහකයෙක්. බලපං හන්දියට ගිහින් කිරිබත් කෑල්ලක් කන්න දෙන්නේ නෑ 😄
Sudden curfew නෙමෙයි . .. සිකුරාදා මිනිස්සු බඩු ගත්තෙ මාස ගණනාවකට එලියට බහින්න වෙන්නෙ නෑ වගේ
Mali2009
Post #5
Sep 22, 2024
Forum:
ElaKiri Talk!
හදන කිරිබත් රසට හදන්න 😋😍
කමු කමු .... ඒත් බෑනෙ curfew නෙ
Mali2009
Post #15
Sep 22, 2024
Forum:
ElaKiri Talk!
Mata tikak amarui hitawath Ponnayo!
මොකක්ද ප්‍රශ්නය... අසනීපයෙන් ද? ... Curfew ප්‍රත්නයක් වෙන්නෙ නෑ .. බෙහෙත් ගන්න යන්න.. ලඟම තියෙන්නෙ පාණදුර රෝහල් නේද ? ඉක්මනින්ම යන්න...
Mali2009
Post #45
Sep 22, 2024
Forum:
ElaKiri Talk!
TV ඇන්ටෙනා
මම මේකට call කරේ මේ thread එක දාන්නත් කලින් .... දැන් එන්නෙ නෑලු .... එතකොට ජනෙල් පියන අරින කොට වයර් එක එහෙට මෙහෙට අදින්න වෙනව ... මේක පරණ ගෙයක් පොඩිත්තක් repair කරල ... අලුත් ගෙවල්වල තියෙන පහසුකම් නෑ ------ Post added on 1726748735
Mali2009
Post #44
Sep 19, 2024
Forum:
ElaKiri Help
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom