වැක්සින් එක ගැන දෙපැත්තකට බෙදිලා ගහගන්නව දැක්ක නිසයි මේක ලියන්න හිතුනෙ. කට්ටියක් දේශීය දේවල් හොදයි කියද්දි , කට්ටියක් එන්නත තමයි එකම විසදුම කියනවා.
එන්නත ගහපු ගොඩක් අයගෙ තියෙන බයක් තමා ගහපු නැති කෙනෙක්ගෙන් තමන්ට කොවිඩ් හැදිල මැරෙයි කියන එක.
ලන්කාවෙ වැඩියෙන්ම ගහපු වැක්සින් එක වන සයිනොපාම් එක...