ලිදේ කලවැද්දෙක් වැටිලා ගන්නේ කොහොමද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    It happened to us a very long time ago. We tied two ladders together and a couple of rafters too. The animal came out. After that the first thing was to place galvanized netting above the well (after draining and disinfection)
    hmm

    ලිදට ෆයිටර් මාලුවෙක් දාන්න.. ඌ මුගේ පුක කද්දි කොහොම හරි උඩට එයි....
    :D
    පිස්සුද යකෝ උගෙ හැටි දැක්කෙ දැනුයි :baffled:

    ඔහොමහරි ඉනිමඟක් දාපු එක හොඳයි, නැත්තං ඌට පීනලම පණ යනව
    තව ඉනිමගක් තිබ්බනං හරි
    හ්ම්ම්

    බාල්දි, කූඩ දාල ගන්න බෑ... නැගල එන්න ක්‍රමයක් හැදුවනං සතා එළියට එයි.

    පොල්අතු ටිකක් එකට ගැට ගහල හරි නැත්තං උඩ කියල තියෙනව වගේ අතු මොටෙයි තියෙන උණ බම්බුවක් හරි දාල තියන්න...


    පොල් අතු ගැට ගහලා දැම්මා කුලී හිමියා කිව්වා අතු වල ඌ ලිස්සනවා කියලා උගේ නියපොතු වතුරේ ඉදාලා මොකක් ද වෙලා කියලා තියෙන්නේ අල්ල ගන්න බෑ කියලා. එක නිසා පොල් අතු අයින් කරලා තව ගහක අත්තක් දැම්මා කපන ඇවිල්ලා කොහොම හරි ගිහින් තිබ්බා.

    වනජීවී එකට කෝල් එකක් දාපන් නැත්නම් සිරස එකට කෝල් කරලා කලවැද්දෙක් ලිඳේ වැටිලා ඉන්නවා වනජීවී එකෙන් එන්නේ නැහැ කියපන්

    මේක රටේ ප්‍රශ්නයක් කරගන්නවා සිකුරුයි
    අය උනොත් බලමු

    මෙන්න ‌ම‌ෙක කරා නම් අපිට බ‌ෙකින් නිවුස් ඒකේන් විස්තරේ බලාගන්න තිබුනා..
    හ්ම්ම්

    කලවැද්දෙක් කියන්න එපා කොලදිවියෙක් කියපන්
    ඔය පින්තුරේ ඉන්නේ කොළ දිවිය
    ඇති දුර්ලභ සතෙක්
    සිරසට කෝල් එකක් දාපන්
    කිසිම වියදමක් යන්නේ නැහැ
    ඌ ගිහින් අද බලනකොට

    thank you

    Lunch එකට අරගෙන
    :D
    thank you

    දිවියා මූවද? මූ දිවියවද?
    මොකෝ උනේ :rolleyes:
    ඌ ගිහින් උදේ බලනකොට

    Kalaweda kiwwama meyawa mathk una.
    X8COmn9qDY_yloi3LrJxIWBrUsR9XqtIoTeWVVL6NE4dKJmjqwkquMMAWVM0I0FUxACLfqXVj7C8v5NDXNzXUn5xz75sfT6zGF8msJUf6wm1fgYWwat8n2HoBPk8NFluu_svp4oqTw





    Kalawedda, andun diviya wage da bn
    Image එක පෙන්නේ නෑ

    කලවැද්ද උඩට ගත්තාදෝ oooooooo ..............
    අපි ගත්තේ නෑ ඌ ගිහින්

    Moko une
    Wenda kala wedda muwa pallehata aran wage lol
    ඌ ගිහිල්ලා

    වේවැල් කුඩ තියනවා පස් අදින්න හදපු (500/- විතර) එකක් ගෙනත් ලණුවකින් ලිදට බාපන් ...මම පූසෙක් ගත්තා එහෙම. බාල්දි දැම්මට එන්නේ නෑ , එකේ තියන ලිස්සන මතුපිට නිසා

    View attachment 145818
    මු එහෙම එන එකෙක් නමේ ලිද වටේ පිනනවා

    parana lanu goniyak kottaka geta gahanna ...lida ethulata danna ussanna u keke ellenawa
    thank you ඌ ගිහින් අද

    ලිද අයිනට පලයං, පුටුවක් තියාගනිං. කලවැද්දට ඇහෙන්ඩ මෙ ත්‍රෙඩ් එක කියවහන්. බඩු ශුවර්.

    :D

    una liyak hari pol attak hari danna
    හරි , ඌ ගිහින් අද
     
    • Haha
    • Like
    Reactions: kinkon and TNHM

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Any updates?
    ඌ ගිහින් උදේ බලනකොට
    කොලදිවිය අදත් ලිඳේ ද?
    නෑ ගිහින් මචන් ඌ

    lida ihala, lin kata wahenna dhalak danna dan wath.
    හරි මචන්

    කුලී හිමියාගේ ෆොටෝ එකක් නැද්ද
    ඒ මොකටද ?

    උඹලගෙ අම්ම කියන්න ඇත්තෙ බොබ්කැට් ගැන වෙන්න ඇති. මේ ඌත් නෙමෙයි බන්. මේ හදුන් දිවියා. මුන්ගෙ ගූ ගැනත් මොකද්ද ප්‍රසිද්ධ කතාවක් තියෙනව. මතක නෑ ඒක නම්.
    හ්ම්ම්

    කුලී හිමිය :rolleyes2:

    ගෙවල් කුලී කාරයා කියලා කියන්න බෑ එයා හෝ අදුරන කෙනක් හිටියොත් එහෙම එළකිරි එකේ පට්ට අවුල් එකයි එහෙම කිව්වේ නැත්තේ මන්.

    මුට ජල බිතිකාව තිබ්බා නම් මැරිලා නේද මචන්ලා ලිදේම ? වතුර අයින් කරාට පස්සේ අවුලක් නෑ නේද ඌට ජලබිතිකාව තිබ්බත් ?
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,376
    113

    පස්සේ... මාර මහන්සියක් අරගෙන තමා හදුන් දිවියව එලව ගත්තේ අපේ නදුන් මහතා...ඒ විරුවා සින්දුව ලිද ලග ප්ලේ කොරලා...තඩි ස්පීකරයකින් ගමටම ඇහෙන්න විරුවා සින්දුව දැම්ම ගමන් හදුන් දිවියා කොහෙන් ගියාද , දන්නේ නැහැ...ටිකක් ඉන්ටකෝ....ටාන...නනා..ටාන...නනා...

     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,766
    113
    Gampaha
    කලවැද්දෙක් කියන්න එපා කොලදිවියෙක් කියපන්
    ඔය පින්තුරේ ඉන්නේ කොළ දිවිය
    ඇති දුර්ලභ සතෙක්
    සිරසට කෝල් එකක් දාපන්
    කිසිම වියදමක් යන්නේ නැහැ
    හඳුන් දිවිය කියන්නෙත් මූටමද??
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    okun tamai gewalwala inna poos patawunwa kanne reta awith..
    pataw witarak nemei samahara loku poosoth allala maranawa
    mun oyawage seen ekakadi arenna keeyatawath paredi ehema dakinna labenne na..
    kawruth nathi time walata horen enne
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ela
    අදුන් දිවියෙක් නේද?
    ඔව්
    ela

    මම හිතුව..උන් හෙන දස්සයි නගින බඩගාන වැඩවලට 😊
    okun tamai gewalwala inna poos patawunwa kanne reta awith..
    pataw witarak nemei samahara loku poosoth allala maranawa
    mun oyawage seen ekakadi arenna keeyatawath paredi ehema dakinna labenne na..
    kawruth nathi time walata horen enne
    කුකුල් කුඩු වලට පනිනනවා ඕකුන්

    අපේ ගෙවල් කුලී කාරයා නම් මාර එකෙක් තමා ඌ ලිද ඉහිනවා කිය කියා ඉදලා කොරින් දාලා බේරෙන්න හදනවා. අන්තිමේ අපි දැන් වතුර මෝටර් හොයනවා ලින් ඉහින් එවුන් හොයනවා. රු 5000 යනවා ලිද ඉහින්න. ගෙවල් කුලී අරගෙන ගියා ඌ කිසි සද්දයක් නැතුව ඒ ගැන ඇහුවේවත් නෑ ඌ කියන්නේ අපිට ජරා වතුර බිලා ඉදපල්ලා කියලා

    ------ Post added on Oct 7, 2021 at 8:15 AM
     
    • Sad
    Reactions: pasansnoop

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,376
    113
    උඹලගෙ අම්ම කියන්න ඇත්තෙ බොබ්කැට් ගැන වෙන්න ඇති. මේ ඌත් නෙමෙයි බන්. මේ හදුන් දිවියා. මුන්ගෙ ගූ ගැනත් මොකද්ද ප්‍රසිද්ධ කතාවක් තියෙනව. මතක නෑ ඒක නම්.
    හදුන් දිවි ගූ මිශ්‍ර මැටි වලින් පිලිමයක් හදලා, කාලි මෑනියන්ට පූජා කරාම ධනපල යෝග හම්බෙන කතාවක් ඉස්සර කට්ටිය කියනවා අහලා තියනවා...