1. K

    මිට්ටනි නින්දෙන් අවදිවව්

    ජනපතිට දැන්නම් හොදටම පිස්සු වගේ. ජීවන වියදම අහස උසට යනවා! :sorry: :sorry:
  2. K

    මේ වුත්ති මොකක් ගැනද කියන්නේ

    mun nisa thamai ban ratata hena gahala tiyenne! :sorry: :sorry: :sorry: wichara buddiyak nathi moda minissu.
  3. K

    Amuthu rasnayak tiyenawa

    ඔවු ඔවු බම්! ඒක ඉස්සර වගේ නෙවෙයි සිරාවටම
  4. K

    රට තුළ ඇති ගෑස් සංචිතය අවසන් අදියරට පැමිණෙයි

    ගෝඨා සෑර් කීවා ඉදිරියේදී තවත් සහන ලබා දෙනවා කියලා! :baffled: :baffled:
  5. K

    ශ්‍රී ලංකාවේ තව දුරටත් ජීවත් වීමට ඔබ සුදානම්ද?

    යන්න බැරි කමට ඉන්නවා...! :sorry: :sorry:
  6. K

    BOC B APP හෙල්ප් එකක් යාලුවනේ?

    wede karagatta yaantham... ow ow!! :baffled:
  7. K

    BOC B APP හෙල්ප් එකක් යාලුවනේ?

    video ekak set una thanks yaluwane!
  8. K

    BOC B APP හෙල්ප් එකක් යාලුවනේ?

    B ඇප් එකේ වෙන BOC අකවුන්ට් එකකට සල්ලි යවන්නෙ කොහොමද යාලුවනේ?? Third Party BOC Accounts Transfers කියන තැනින්ද?
  9. K

    න්‍යෂ්ටික බලය පිළිබඳ අප අතර පවතින මිත්‍යා මත

    ඒකනේ කීවෙම්. අවුම්ලක් නෑම් කියලම්....!! සෝලා ට්‍රෙන්ඩ් එක ඉවරයි පෙන්ස්. දැම් ට්‍රෙන්ඩ් එක නුයුක්ලියර්! ඔයාල බයවෙම්න එම්පා , මන්නාරමට ගිහින් ලිදකට බාල්දියක් ගැහුවනම් බොර තෙල්. :baffled: :baffled: බලසත්ති අර්බුදයක්නෑ අපිටම්. ඔය ලමයි දැම් ගෙදර යම්න! නස්ටික බම්ලාගරයක් හැදුවත් සුපුරුදු පරිදි අපි...

    No contents